මට වුණු වුයෝවා......

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
මට වුණු වුයෝවා......



29apkso.jpg

 

3267

Member
Mar 22, 2009
2,361
258
0
වව්ල් කැලේ
මචo , අර සුද්දා කිව්වා වගේ try කරපන් .......:lol:
:lol::lol:උබට කිව්වට මමත් තාමත් කෙනෙක් හොයනවා ..........
:cool:මමත් try කරනවා........
 

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
මදැයි කොලා :lol: .......... නිර්මාණය ගොඩනගාගෙන ඇවිත් උච්චතම අවස්ථාවේ අපි කව්රුත් නොහිතපු විදිහට වෙනතක හරවපු විදිහ නම් ප්‍රශංසනීයයි.
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
හරි ලස්සනයි..නමුත් ලමයගෙ අත ගන්න බැරි වෙච්ච එක ගැන දුකයි...තව පාරක් බලමු ඉතින්...

රහට කුතුහලය නංවමින් ලියා තිබෙනවා...උඹට ජය!!
 

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
හරි ලස්සනයි..නමුත් ලමයගෙ අත ගන්න බැරි වෙච්ච එක ගැන දුකයි...තව පාරක් බලමු ඉතින්...

රහට කුතුහලය නංවමින් ලියා තිබෙනවා...උඹට ජය!!

balamu neda tikak iwasala
thankx dude
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
balamu neda tikak iwasala
thankx dude


"ඉවසපන් පපුව.. ඉවසපන්" කියල තමයි මට ඒ දවස්වල මගේ ප්‍රොෆා (පේරාදෙණිය campus එකේ) නිතරම කියන්නේ..මොකද ඌත් ආදරය කරන්න රුසියා...

සමහර දවස්වල ඌත්( ප්‍රොෆාත්) සෙට් වුනා අපේ දළදා වීදියේ තිබුන රෑ joint එකට.. සුන්දර ආත්මයක්..ඌත් එක්ක ගතකරනව කියන්නේ ආදර ලෝකයේ ඈත තියෙන නිම්වලලු ලඟට ගෙනත් දෙනවා වගේ සොඳුරූ හෝරා කීපයක්..

joint එකේ අපිට serve කරන මල්ලියා සුමනදාස ඇවිත් මහත්තයා බාර් එක වහන්නයි යන්නේ කියනකන් අපි ඉන්නේ අපේම සුන්දර කථා බහේ සහ අමරදේව මාස්ටර්ගේ ගීත බැරු බැරුව ශෘතියෙන් පිට ගයමින්...


උඹට මගෙ සුන්දර අතීතයක් කිව්වේ....උඹත් ඒක අහල මං වගේම විඳී කියල හිතුන නිසා....