මට වෙලා තියෙන දේ

akwp

Member
Aug 30, 2016
190
11
0
මට වෙලා තියෙන දේ

වයස 12ට අඩු : ඉක්මනටම ගෙදර එන්න ඕන, මොකද ගෙවල් ලඟ ඉන්න යාලුවොත් එක්ක සෙල්ලං කරන්න ඕන.

වයස 12 - 16 : ඉස්කෝලෙ තමා තැන.

වයස 17 - 19 : ටියුශන් ක්ලාස් යෑම තමා ආතල් එක.

වයස 20 - 25 : ජීවිතේ තියෙන හොඳම කාලෙ. කැම්පස්.

වයස 25 - 28 : සතියෙ දවස් හතම වැඩට යන්න තිබුනත් ගානක් නෑ. සල්ලි නෙ බන්.

වයස 28 - 35 : නෝන ගෙදර ඉද්දි , හිත එකලාසයක් කරන් රස්සව කරන්නත් බෑ අප්පා. ඉක්මනටම ගෙදර යන්න තමා හිත..

දැන්..... : සෙනසුරාදාටත් වැඩට යන්න තිබ්බනම් මාරයි. පුදුම සැහල්ලුවක් තියෙන්නෙ වැඩට ගියාම.. හිතේ නිදහසේ වැඩක් කරගෙන ඉන්න පුලුවන්.....
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බලපන් ඉතින් අන්තිමට ඔහොම ඉදල ඉදල නාකි වෙලා මැරිල යනව ට්‍රේන් කරපු වදුරෝ ටිකක් වගේ ගෝල්ස් පස්සෙ දුව දුව ඉදල හති වැටිල
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    මම නම් ඔය මොන වයසේදිත් කැමති ඉක්මනට ගෙදර ඇවිත් film එකක් බලන්න පොතක් කියවන්න පොඩ්ඩක් නින්දක් දාන්න තනියම ඇවිදින්න යන්න.wifeට උයන්න උදව් කරන්න වගේ දේවල් වලට මිනිස්සු ගොඩක් ඉන්න තැන් වලට ඉන්න බෑ bn :sorry: මාර අපහසුයි .මට යාලුවො ඉන්නවා සමාජ භීතිකාවත් නෑ:no:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    බලපන් ඉතින් අන්තිමට ඔහොම ඉදල ඉදල නාකි වෙලා මැරිල යනව ට්‍රේන් කරපු වදුරෝ ටිකක් වගේ ගෝල්ස් පස්සෙ දුව දුව ඉදල හති වැටිල...
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,999
    5,303
    113
    තොටිල්ලේ
    බලපන් ඉතින් අන්තිමට ඔහොම ඉදල ඉදල නාකි වෙලා මැරිල යනව ට්‍රේන් කරපු වදුරෝ ටිකක් වගේ ගෝල්ස් පස්සෙ දුව දුව ඉදල හති වැටිල...
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    ගෙදර ඉන්නවා වගේ ගතියක් නැහැ කොහේ ගියත් ....:)
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    බලපන් ඉතින් අන්තිමට ඔහොම ඉදල ඉදල නාකි වෙලා මැරිල යනව ට්‍රේන් කරපු වදුරෝ ටිකක් වගේ ගෝල්ස් පස්සෙ දුව දුව ඉදල හති වැටිල

    Ehema nowenn ube life eke tyna specification s kiypnko..pm ekk hari danwada?
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    බලපන් ඉතින් අන්තිමට ඔහොම ඉදල ඉදල නාකි වෙලා මැරිල යනව ට්‍රේන් කරපු වදුරෝ ටිකක් වගේ ගෝල්ස් පස්සෙ දුව දුව ඉදල හති වැටිල...
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    බලපන් ඉතින් අන්තිමට ඔහොම ඉදල ඉදල නාකි වෙලා මැරිල යනව ට්‍රේන් කරපු වදුරෝ ටිකක් වගේ ගෝල්ස් පස්සෙ දුව දුව ඉදල හති වැටිල...
     
    truthP

    Member
    Aug 17, 2017
    21
    2
    3
    බලපන් ඉතින් අන්තිමට ඔහොම ඉදල ඉදල නාකි වෙලා මැරිල යනව ට්‍රේන් කරපු වදුරෝ ටිකක් වගේ ගෝල්ස් පස්සෙ දුව දුව ඉදල හති වැටිල...

    මොකද මේ
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    වයස 12ට අඩු : ඉක්මනටම ගෙදර එන්න ඕන, මොකද ගෙවල් ලඟ ඉන්න යාලුවොත් එක්ක සෙල්ලං කරන්න ඕන.

    වයස 12 - 16 : ඉස්කෝලෙ තමා තැන.

    වයස 17 - 19 : ටියුශන් ක්ලාස් යෑම තමා ආතල් එක.

    වයස 20 - 25 : ජීවිතේ තියෙන හොඳම කාලෙ. කැම්පස්.

    වයස 25 - 28 : සතියෙ දවස් හතම වැඩට යන්න තිබුනත් ගානක් නෑ. සල්ලි නෙ බන්.

    වයස 28 - 35 : නෝන ගෙදර ඉද්දි , හිත එකලාසයක් කරන් රස්සව කරන්නත් බෑ අප්පා. ඉක්මනටම ගෙදර යන්න තමා හිත..

    දැන්..... : සෙනසුරාදාටත් වැඩට යන්න තිබ්බනම් මාරයි. පුදුම සැහල්ලුවක් තියෙන්නෙ වැඩට ගියාම.. හිතේ නිදහසේ වැඩක් කරගෙන ඉන්න පුලුවන්.....
    :D:D:D:D
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    වයස 12ට අඩු : ඉක්මනටම ගෙදර එන්න ඕන, මොකද ගෙවල් ලඟ ඉන්න යාලුවොත් එක්ක සෙල්ලං කරන්න ඕන.

    වයස 12 - 16 : ඉක්මනටම ගෙදර එන්න ඕන, මොකද ගෙවල් ලඟ ඉන්න යාලුවොත් එක්ක සෙල්ලං කරන්න ඕන.

    වයස 17 - 19 : ඉක්මනටම ගෙදර එන්න ඕන, මොකද ගිරිපුර ඇත්තෝ බලන්න ඕනේ

    වයස 20 - 25 : ලෙක්චර්ස් කට් කරලා ඉක්මනටම ගෙදර එන්න ඕන, මොකද මේ මාසේ ඩවුන්ලෝඩ් කරපු ෆිල්ම් ටික බලලා ඉවර කරන්න ඕනේ

    වයස 25 - 28 : මේ මාසේ පබ්ලික් හොලිඩේස් තියේන්නේ දෙකක් විහරයිනේ.ඉරිදා තියෙන ඒවාට සදුදාත් නිවාඩු දුන්නොත් හොදයි