මට සමාවෙයන්

Status
Not open for further replies.

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    තරහකාරයෝ මරන්න කියල හිතාගෙන තමන් වහ කුප්පිය බොනවා වගේ වැඩක්නෙ.:baffled:

    පරණ member කෙනෙක් හැටියට ප්‍රශ්නයක් නැතුව මේකෙ ඉන්න නරි ගණන් නොගෙන ඉන්න පුළුවන් වෙන්න ඕන.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    elakiri eka thamnage personal life eka kara ganna nethuwa hitapan ban.
    mekata awilla nikam athal ekak aragena palayan, umbata share karanna knowledge ekak thiyananwam eeka share karapan. kawuru monawa kiwwath umbata mokada..
    monawada ban me geenu wage nahayen anda anda thread danne..pirimiyek wage hitapanko.
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    Please do not leave.....

    Keep up the good work.

    Remember ...

    No one is perfect !!!
     
    • Like
    Reactions: XibitZ

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    පිස්සු නැතුව මෙන්න මෙහෙ හිටහන් බන්. මේකේ online ඉන්න එවුන් කියන කතා අහලාද උඹ එළකිරි එන්නේ නැතුව ඉන්න හදන්නේ..? මේකේ ඉන්න එක එකාව හදන්න යන්නේ නැතුව fun එකක් අරන් හිටපන් බන්. :yes:
    :yes::yes::yes::yes:
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,756
    28,112
    113
    ෆොරෙක්ස්ක් කරන උන්ට අපලයි වගේ.. :(
    පිස්සු නැතුව හිටපන් බන්,ඔන්ලයින් පොර වෙන්ඩ හදන උන්ට බයේද යන්ඩ හදන්නෙ..ඕකුන්ට මොකුත් බෑ බන්.ඒ හින්දා රෙප් කප කප කුනුහරප කියනවා..උඹලා මෙහෙම ගියාම.උන්ට ඕනි දේ වෙලානෙ..පිස්සු නැතුව හිටපන්
     
    • Like
    Reactions: XibitZ

    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    උබලට දෙන්න ලොකු දැනුමක් මන්ලග තියෙනවා බන්..
    ඒත් දැන් වැඩක් නෑ බන්..
    මට හිත හදාගන්න බෑ බන්..
    මගේ අවසන් ත්‍රේඩ් එක විදියට ඇඩ්සෙන්ස් ගැන කියන්න උත්සහා කරන්නම්..
    මන් උබලට හොදක් කරන්න හැදුවට ගොඩක් වෙලාවට මට නරකක් වෙන්නේ බන්..
    2.gif

    AGAMA DAHAMA APATA KIYADUNNU OBA, MEHEME SELENNE EYI? PLEASE BE WITH US OUR FRIEND.
     
    • Like
    Reactions: XibitZ

    USBEE

    Banned
    Sep 26, 2015
    74
    13
    0
    Dont take Online Bulling personally and if you need to go am not stopping coz it's your personal decision to leave. come back with another new id but don't leave..all the good you have done will stay with you brother dear.. budusarani.:love:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ade moko ban une :shocked:
    meke wena kisi deyak ganan ganna epa ban :no:
    api hari deyak karanwa nam echcharai ban :(
    pissu nathiwa fun eke hitu :angry:
     
    • Like
    Reactions: XibitZ

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උබලට දෙන්න ලොකු දැනුමක් මන්ලග තියෙනවා බන්..
    ඒත් දැන් වැඩක් නෑ බන්..
    මට හිත හදාගන්න බෑ බන්..
    මගේ අවසන් ත්‍රේඩ් එක විදියට ඇඩ්සෙන්ස් ගැන කියන්න උත්සහා කරන්නම්..
    මන් උබලට හොදක් කරන්න හැදුවට ගොඩක් වෙලාවට මට නරකක් වෙන්නේ බන්..
    2.gif

    hamotama ohoma thamai bn hithenne
    matat okama hitena time tiyanawa
    anyway kiriye asahanakarayo witharak ithuru karala pallam bahinna epa bn
     
    • Like
    Reactions: XibitZ

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    elakiri eke hama ekama personal ganne ai ban?
    life eka kiyanne ohoma tama
    kawadawath dakalawath nati online community ekaka wena ewa personal ganna epa.
    just let it go.
    wenada wage thread dagena inna, kamati un balai, akamati un nobala idi.. who cares.
    keep it simple :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිස්සුවක් ඇතෑ බං.. මට නම් පේන විදියට කවුරුවත් උඹ එක්ක අමනාපයක් නැහැ.. උඹ ඔය දේවල් හිතින් මවාගෙන ඉන්නෙ.. මොකද උඹට හිතෙනවා උඹ මේකෙ උන්ට වරදක් කලා කියලා.. ඒකයි අවුල..

    මේකෙ උන් ඕවා හිතේ තියන් උඹගෙන් පළිගන්නෙ නෑ.. ඔයිට වඩා සීන් වෙලා තියෙනව මේකෙ.. ඒත් උන් පරණ දේවල් අමතක කරල ආතල් එකේ ඉන්නවා.. ගණන් ගන්න එපා..
     
    • Like
    Reactions: XibitZ

    Mint90

    Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    එකනේ බන් මෙන්න මේකෙ හිටපන් වෙන ඩෙයක් බලාගෙන.උඹට නෑදෑයොත් ප්‍රශ්න ඇති කලා කිව්වා නේද....පොඩිකාලෙ ඉඳන් හිටපු නෑයො කරපුවත් ඉවසන්න පුලුවන්නම් මේ කවදාවත් දැකල නැති උන් කොමෙන්ට් එකකින් රෙප් එකකින් කරන ඒවා ගනන් ගන්නෙ ඇයි බන්.... :confused:
    මම මේ කිරියට ආවා කියලා දාපු ත්‍රෙඩ් එකෙත් එකෙක් රෙප් කපලා තිබ්බා මම මොනව කලාටද.... :angry::rolleyes:
    මෙන්න මෙහෙ පිස්සු නැතුව හිටපන්.... :cool:
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    බහුතරයක් දෙනා ඉන්න කියල කියන උන් යනව සුළුතරයක් දෙනා කියන දේවල් අහල
    ඔච්චර ලාමක වෙන්ට එපා අයියා:baffled:
     
    Last edited:

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,858
    1,002
    113
    ගෙදර
    ඔන්න ඔන්න ඒපාර උඹත් පිස්සු කෙලින්න ගත්තද. මේක ලංකාව බන්.මචං හිතහොදින් අනුන්ට උදව් කරන්න පටන් ගන්නකොටම මතක් කරගන්න ඕන උත්තමයෙක් තමයි අනගාරික ධර්මපාල තුමා සහ එතුමා කියපු එක කතාවක්.“අනුන්ට උදව් කරන්න ඉදිරිපත් වන අය නින්දා ගැරහුම් ලබන්න සූදානම්වෙලා ඒව කරන්න ඕන“.ඒ උඹට කවුරැහරි බැන්නනම්නෙ. එහෙම නොවී වෙන සිද්දියක් නම් ඒව සාමාන්‍ය දේවල් කියල හිතහදාගනින්. දුක සැප නිති පෙරලේ. උඹ හොද බෞද්ධයෙක් නෙ බන්.ඇයි මෙහෙම වැටෙන්නෙ.
     
    Status
    Not open for further replies.