account ඒක හැක් වෙලාවත්ද ?![]()

පිස්සු නැතුව මෙන්න මෙහෙ හිටහන් බන්. මේකේ online ඉන්න එවුන් කියන කතා අහලාද උඹ එළකිරි එන්නේ නැතුව ඉන්න හදන්නේ..? මේකේ ඉන්න එක එකාව හදන්න යන්නේ නැතුව fun එකක් අරන් හිටපන් බන්.![]()

උබලට දෙන්න ලොකු දැනුමක් මන්ලග තියෙනවා බන්..
ඒත් දැන් වැඩක් නෑ බන්..
මට හිත හදාගන්න බෑ බන්..
මගේ අවසන් ත්රේඩ් එක විදියට ඇඩ්සෙන්ස් ගැන කියන්න උත්සහා කරන්නම්..
මන් උබලට හොදක් කරන්න හැදුවට ගොඩක් වෙලාවට මට නරකක් වෙන්නේ බන්..![]()
elakiri eka thamnage personal life eka kara ganna nethuwa hitapan ban.
mekata awilla nikam athal ekak aragena palayan, umbata share karanna knowledge ekak thiyananwam eeka share karapan. kawuru monawa kiwwath umbata mokada..
monawada ban me geenu wage nahayen anda anda thread danne..pirimiyek wage hitapanko.