මට සමාවෙයල්ලා මචන්ලා!

Dilwale

Banned
Aug 10, 2015
16
14
0
මට සමාවෙයල්ලා මචන්ලා!

මෙච්චරකල් මහින්ද රාජපක්ශ කියන හොර තක්කඩියට මම කඩේ ගියා... ඌ මට සල්ලි දුන්නා මචන් මේ ෆෝරම් වල පෝස්ට්ස් දාන්න​.

අපිට වෙනම ගෙවනවා මේ සඳහාම​. ඒත් අද.. මට තේරුනා මම කරන දේ හිතට එකගව නොවේ කියලා. මේ රට ගැන අපි හිතන්න ඕනා. ඔය බොරු කතා කියලා කියලා අපි රවට්ටන්න යන්නේ කාවද බන්? අවුරුදු 67ක් අපි පිස්සූ කෙලියා. රට විනාසවුනා.

මහින්දයා අපිට රුපියල 500ක් දවසට දෙනවා පෝස්ට්ස් අඩුම ගානේ 150ක්වත් දාන්න ඕනා කියලා. ඒත් තවමත් අපිට මාස 3කින් පඩි නැහ​. ණයට කැහලා මට එපාවෙලා මචන්ලා.

අපි කොළඹ සක්කිලිවත්තේ එවුන්. එදා මරිය හමුදාවට බැදිලා අපි සෙට් එක කුඩු ගහන එවුන් හොඳ මගට ගන්න උත්සාහා කලා. ඒත් කුඩු දුමියා ආවට පස්සේ අපේ 3දෙනෙක් ආගිය අතක් නැහ​. මගේ ගැනිට පපුවේ හතිය​, ළමයි 4 දෙනාට කන්න දෙන්න රොටියක් පුච්ච ගන්න පිටි ටිකක් ගේ හරියේ නැහ​. අපි මහා පව්කාරයෝ බන්.

මේ ඉලව්ව මට ඇතිවෙලා බන්. ආයේ මේ ගොන් පෝස්ට් දාන්න මම එන්න්නේ නැහ​. මහින්ද හොරාට ජන්දේ දෙන්න එපා බන්. ඌ මහා හොරෙක්. තක්කඩියෙක්. වන්චාකාර නරියෙක්!

මගෙන් හිත රිදිච්ච එකෙක් හරි ඉන්නවනම්... මම වැඳලා සමාව ගන්නවා. මට සමාවෙයන් මච්න්ලා..

අපි ගියා!
 
gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    Golden-Gate-at-Night.jpg
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    අනේ මටත් සමාවෙන්න මෙච්චර කල් රනිල් ට පොන්නය කියල කෑගැහුවට.......:(:( අයි දන්නවද ඌ නම් අවජාතකයෙක් .. පොන්න යටත් වැඩ එහා ගිපු එකෙක්...:lol::lol::lol:
     
    • Like
    Reactions: agrmrs

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඊයේ ලොග් උන එකවුන්ට් එක ban උනාද?? හෙට තවත් එකක් හදන්නකෝ මයේ අම්මා...:lol::lol::lol::lol::lol::lol:
     
    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    මහින්දයා අපිට රුපියල 500ක් දවසට දෙනවා පෝස්ට්ස් අඩුම ගානේ 150ක්වත් දාන්න ඕනා කියලා
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,508
    3,756
    113
    මෙච්චරකල් මහින්ද රාජපක්ශ කියන හොර තක්කඩියට මම කඩේ ගියා... ඌ මට සල්ලි දුන්නා මචන් මේ ෆෝරම් වල පෝස්ට්ස් දාන්න​.

    අපිට වෙනම ගෙවනවා මේ සඳහාම​. ඒත් අද.. මට තේරුනා මම කරන දේ හිතට එකගව නොවේ කියලා. මේ රට ගැන අපි හිතන්න ඕනා. ඔය බොරු කතා කියලා කියලා අපි රවට්ටන්න යන්නේ කාවද බන්? අවුරුදු 67ක් අපි පිස්සූ කෙලියා. රට විනාසවුනා.

    මහින්දයා අපිට රුපියල 500ක් දවසට දෙනවා පෝස්ට්ස් අඩුම ගානේ 150ක්වත් දාන්න ඕනා කියලා. ඒත් තවමත් අපිට මාස 3කින් පඩි නැහ​. ණයට කැහලා මට එපාවෙලා මචන්ලා.

    අපි කොළඹ සක්කිලිවත්තේ එවුන්. එදා මරිය හමුදාවට බැදිලා අපි සෙට් එක කුඩු ගහන එවුන් හොඳ මගට ගන්න උත්සාහා කලා. ඒත් කුඩු දුමියා ආවට පස්සේ අපේ 3දෙනෙක් ආගිය අතක් නැහ​. මගේ ගැනිට පපුවේ හතිය​, ළමයි 4 දෙනාට කන්න දෙන්න රොටියක් පුච්ච ගන්න පිටි ටිකක් ගේ හරියේ නැහ​. අපි මහා පව්කාරයෝ බන්.

    මේ ඉලව්ව මට ඇතිවෙලා බන්. ආයේ මේ ගොන් පෝස්ට් දාන්න මම එන්න්නේ නැහ​. මහින්ද හොරාට ජන්දේ දෙන්න එපා බන්. ඌ මහා හොරෙක්. තක්කඩියෙක්. වන්චාකාර නරියෙක්!

    මගෙන් හිත රිදිච්ච එකෙක් හරි ඉන්නවනම්... මම වැඳලා සමාව ගන්නවා. මට සමාවෙයන් මච්න්ලා..

    අපි ගියා!

    ane hukahan ban (150ක්වත් දාන්න ඕනා කියලා. )
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    අනේ මටත් සමාවෙන්න මෙච්චර කල් රනිල් ට පොන්නය කියල කෑගැහුවට.......:(:( අයි දන්නවද ඌ නම් අවජාතකයෙක් .. පොන්න යටත් වැඩ එහා ගිපු එකෙක්...:lol::lol::lol:

    mahindata neda ban atayakuth ne kiyanne?

    ubalage ammagen ahala kiyapanko ban atayak ne kiyana kathawa aththada kiyala?
     
    Last edited: