මට සහකාරයා හම්බ වුණා

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    IMG-20221201-212642.jpg


    මටම මැසේජ් කළා. පට්ට අහිංසකයි. මගෙ ටයිප් එකේ 🥰🥰
    හඳට සදහට සෙනේ පෑමුත් උදුල තරු කැටයම්
    හිරුට පෙම්බැඳි එකද තරුවක් සිටිය නොහෙකිද යම්... 🧍‍♂️:love:🧍‍♂️
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    පුප පලා පලා
    පප උලා උලා
    ඇට තලා තලා
    පැන යාවී... ඔබ මුලා වෙලා...