මට හම්බුන හොදම site එකක් ඔයාලා එක්ක බෙදා ගන්නව

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    පැන්තර කොලුවා හොද එක යකෝ බොලා ඌට මොනවත් කියන එපා හරිය :sorry:

    අඩෝ බෙනා පැන්තර කොල්ලට සද්ද එපා හරිය :baffled:

    අඩේඩා...පැන්තරයගෙ අග්‍ර පුරෝහිතයා...
    ආන්ඩවනේ..... :lol::lol:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    විලි ලැජ්ජ නැති වැඩ කරන්න එපා බන්.. මේවා බම්ප් කරාම ලැජ්ජයිනේ උට්ටෝ :growl:
     
    blue_in_rio

    Well-known member
  • Podi Silva - පොඩි සිල්වා;19266642 said:
    ඒ මොකද්ද මාමි ඒ

    Crying-rage-face.png

    දඩ ඉලන්දාරිත් දැන් අපිට මාමි කියනවා යකෝ.ඉවසන්න බෑ මෙව්වා........ :(:(
     
    blue_in_rio

    Well-known member
  • Podi Silva - පොඩි සිල්වා;19266642 said:
    ඒ මොකද්ද මාමි ඒ

    මම බෙනා;19266847 said:
    අඩෝ ඒ මෝකක්ද ඒ කේස් එක :lol:

    ඒක නම් ආයෙත් බම්ප් කරන්න බෑ.පහුගිය දොහේ මම ඒ ත්‍රෙඩ් එක බම්ප් කරලා, මූ ඒක මහ තැනට කියලාද කොහෙද, පොර මට වොර්න් කලා. :sorry::sorry:
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඒක නම් ආයෙත් බම්ප් කරන්න බෑ.පහුගිය දොහේ මම ඒ ත්‍රෙඩ් එක බම්ප් කරලා, මූ ඒක මහ තැනට කියලාද කොහෙද, පොර මට වොර්න් කලා. :sorry::sorry:

    හරි හරි කියපන්කෝ,අපි පතුරවන්නෙ නෑ :rofl:
     
    Crying-rage-face.png

    දඩ ඉලන්දාරිත් දැන් අපිට මාමි කියනවා යකෝ.ඉවසන්න බෑ මෙව්වා........ :(:(

    යකෝ තාම පොඩි එකා :frown: :frown:

    මම බෙනා;19266854 said:
    ඔව් ඔය සිල්වට පුත්තලම් බූරුවො 7කගෙ වයස...
    මෙතන ඇවිත් ගැටේ වෙන්ඩ හදනවා :baffled:

    :baffled: :baffled: