මට හම්බුන හොදම site එකක් ඔයාලා එක්ක බෙදා ගන්නව

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    මම බෙනා;19266588 said:
    අඩේඩා...පැන්තරයගෙ අග්‍ර පුරෝහිතයා...
    ආන්ඩවනේ..... :lol::lol:

    අඩා, මොනවා උනත් හොද එකා. මොනිටරෙන් සින්දු අහන්න විදිහ කියල දුන්නේ බං, බොලාට කෙලෙහි ගුණ නැ, එහෙම එකෙක්ගේ මෙහෙම රෙදි ගලවන එක හරිද මම අහන්නේ :P:P
     
    අඩා, මොනවා උනත් හොද එකා. මොනිටරෙන් සින්දු අහන්න විදිහ කියල දුන්නේ බං, බොලාට කෙලෙහි ගුණ නැ, එහෙම එකෙක්ගේ මෙහෙම රෙදි ගලවන එක හරිද මම අහන්නේ :P:P

    කෝ බන් ඒක පේන්නෙ නෑ නේ
    විස්තරේ කියපන්
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    අඩා, මොනවා උනත් හොද එකා. මොනිටරෙන් සින්දු අහන්න විදිහ කියල දුන්නේ බං, බොලාට කෙලෙහි ගුණ නැ, එහෙම එකෙක්ගේ මෙහෙම රෙදි ගලවන එක හරිද මම අහන්නේ :P:P

    මොකක්ද බන් ඒ කේස් එක,මම දන්නෙ නෑනේ :lol:
     
    blue_in_rio

    Well-known member
  • Podi Silva - පොඩි සිල්වා;19267428 said:
    කෝ බන් ඒක පේන්නෙ නෑ නේ
    විස්තරේ කියපන්

    මම බෙනා;19267766 said:
    මොකක්ද බන් ඒ කේස් එක,මම දන්නෙ නෑනේ :lol:

    අනුන්ගේ කුණු හොයන්න එපා. :dull::dull:
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    මම බෙනා;19267766 said:
    මොකක්ද බන් ඒ කේස් එක,මම දන්නෙ නෑනේ :lol:

    මම මුකුත් කියන්නෙම නෑමයි හිත රිදෙන කතන්දර බොහොමයි
    :lol::lol: :baffled::baffled: :P:P