මට හරිම දුකයි බන්......

9dimuthu

Well-known member
  • Jan 29, 2010
    1,894
    189
    63
    unknown
    මට හරිම දුකයි බන්......

    මට හරිම දුකයි බන්. මම ඊයේ බස්එකේ දී දැක්කා මම අවුරුදු 3 ක් ආදරේ කරපු කෙල්ල, එයා යාලුවෙලා ඉන්න කොල්ලත් එක්ක. මම එයා යාලුවෙලා ඉන්න බව දැන දැනම එයාට ආදරේ කරාබන්. එයාව දැක්කත්, එයා මගේ ලගින් හිටියත් මගේ හිත කියන්නේ එයා මට කැමතියි කියලා, මට පෙනවා එයා මගේ දිහා බලනව වගේ, ඒ හැම දෙයක්ම මිරිගුවක් බන්. මොනවා කරන්නද, මම හරිම මොඩයි නේද.:(
     
    • Like
    Reactions: lasankandy

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    අතඇරල දාපන් බන් ඔය මගුල්.ඒකිට උබව එපා වෙලා ගියානම් ඇයි බන් තවත් ඒකිට ආදරේ කරන්නේ.
    ඒකිට වඩා දාහකින් හොද කෙල්ලෙක් උබට ලැබෙයි.
     
    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    මාත් එක්ක තාලෙට කියපන්,

    තොපිට එපා, නම් දෙක වාරයක් අපා.
    අපිට එපා, පන්සීය වාරයක් තොපා.

    (අන්දරේලා එකෙන්)
     
    • Like
    Reactions: sandhanuwan1

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    මට හරිම දුකයි බන්. මම ඊයේ බස්එකේ දී දැක්කා මම අවුරුදු 3 ක් ආදරේ කරපු කෙල්ල, එයා යාලුවෙලා ඉන්න කොල්ලත් එක්ක. මම එයා යාලුවෙලා ඉන්න බව දැන දැනම එයාට ආදරේ කරාබන්. එයාව දැක්කත්, එයා මගේ ලගින් හිටියත් මගේ හිත කියන්නේ එයා මට කැමතියි කියලා, මට පෙනවා එයා මගේ දිහා බලනව වගේ, ඒ හැම දෙයක්ම මිරිගුවක් බන්. මොනවා කරන්නද, මම හරිම මොඩයි නේද.:(

    uba e kellata athama hadavathin adaraya karala thenava.. dukaye thama ban math thama duka thenava.. vena kellak set vuna data oka arila yaye
     
    kick ass

    Member
    May 22, 2010
    1,249
    56
    0
    ASS
    ඔව ඔහොම තමයී මචො...............එය උබට අයීති නතුව ඈති..............වෙන එකක්(ඊට වඩා හොද) හොය ගනින්..... ඊට පස්සේ උබත් උබෙ බඩුවත් එක්ක හොදින් හිටපන්......
    ඔන්න මමනම් කලෙ ඔක තමයී.....මටනම් හරිගියා උබත් TRY කරලා බලපන්...........
     
    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,894
    189
    63
    unknown
    he he.. owa ganan ganna epa ban.. blue ekak balala ATHE wiyadama hoyagena jiwath weyan me api wage ;)

    ජීවිතේ කොච්චර වින්දත් ඒ විදීම තියෙන්නේ සුලු මොහොතකට විතරයි. ඔබට මේවගේ දුකක් දැනිලා නැතිව ඇති.
    2.gif
     
    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,894
    189
    63
    unknown
    මාත් එක්ක තාලෙට කියපන්,

    තොපිට එපා, නම් දෙක වාරයක් අපා.
    අපිට එපා, පන්සීය වාරයක් තොපා.

    (අන්දරේලා එකෙන්)

    විහිලු කරන්න එපා බන්.
    2.gif
     
    cm2004cm4ever

    Member
    Aug 21, 2008
    1,079
    88
    0
    oka mokakda ban eka athakata... mata adare hinda wela thiyena dewal ubata una nam... mama danne na ubata kochchara duka hithei da kiyala
     
    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    විහිලු කරන්න එපා බන්.
    2.gif

    උඹව බයිට් කරන්න කිව්වා නෙමෙයි බන්. cheer up කරන්න කිව්වේ. අවුල් උනානම් සමාවෙයන්.

    ඔහොම තමයි බන් ජීවිතේ. ඕක අමතක වෙන්නේ වෙන වැඩකට හිත දාපන්. ගේ ඇතුලට වෙලා ඉන්නැතිව එලියට බැහැල ඇවිදපන්. යාලුවෙක් එක්ක රවුමක් ගහන්න පලයන්.
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    ජිවිතේ අපිට නොලැබෙන එවා පස්සේ දුවලා ඇයි නිකම් අපි අපේ හිතම රිද්ද ගන්නේ....අපි හැමොම ඔක ඔයාට අමතක කරන්න කිව්වට එහෙම කරන එක ඔයාට අමාරු ඇති...කොහොමත් තුවාලයක් උන කෙනෙක්නේ එකේ වෙදනාව හොදටම දන්නේ...කොහොම උනත් තමන්ට මේ ආදරය නොලැබෙන බව දන්න නිසා කොහොම හරි හිත හදා ගන්න බලන්න...නැත්නම් තවත් හිත රිදෙනවා ඇරෙන්න එකෙන් වෙන වාසියක් නෑනේ....කොහොමත් ජිවිතේ අපි හිතෙන පතන හැම එකම ලැබෙන්නෑ නේ....
     
    1.gif
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මට හරිම දුකයි බන්. මම ඊයේ බස්එකේ දී දැක්කා මම අවුරුදු 3 ක් ආදරේ කරපු කෙල්ල, එයා යාලුවෙලා ඉන්න කොල්ලත් එක්ක. මම එයා යාලුවෙලා ඉන්න බව දැන දැනම එයාට ආදරේ කරාබන්. එයාව දැක්කත්, එයා මගේ ලගින් හිටියත් මගේ හිත කියන්නේ එයා මට කැමතියි කියලා, මට පෙනවා එයා මගේ දිහා බලනව වගේ, ඒ හැම දෙයක්ම මිරිගුවක් බන්. මොනවා කරන්නද, මම හරිම මොඩයි නේද.:(

    Uba Moda ne ban, kello kolla ekka innakota puruddak vidiyata anik unta kohomath line danava un demand eka vedi karaganne ehema. Hodata balapan bike vala yana kello kollava badagena giyath vata pita inna un diha eye eka dagena thama yanne