මට හරි අමාරුයි බ්ං

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මේ රහල්
    මූට තියන්නෙ Social anxiety බන්
    Socialanxietyguy කියන එකෙන් එන්නෙත් මූ
    මූ පොඩිකාලෙදි බාප්පගෙනුයි පුතාගෙනුයි දූසනය වෙලා ට්රවුමටයිස් වෙලා ඉන්නෙ. ඒක තමයි ලොකුම හේතුව. ඒ හින්ද කොලු සීන් වලටත් බැහැල.
    මූට තව බරගානක් තියෙනව අකවුන්ට්.

    මු බොන්නෙ ඔය වැරදි බෙහෙතක්. තියෙන ලෙඩේට නෙවේ බොන්නෙ. දැන් ඉතිං ඇත්තටම කෙල වෙලා ඇත්තේ අවුරුදු ගානක් ඕක බීලා. ලංකාවේ දොස්තරලටත් වැඩිය දැනුමක් නැහැ. එක සැරයක් මම Opiates පාවිච්චි කරනවා කියල කියද්දී මේ ගෑනි කොටායපින් එක්ක alprazolam ලියල දුන්නා. මං කල්පනා කරා මමද කුඩු ගහල ඉන්නෙ මේකිද කුඩු ගහල ඉන්නෙ කියල. Opiates එක්ක Benzo කලවන් කරන්න හොඳ නැහැ කියන එකවත් ඒ ගෑනි දන්නෙ නැහැ. ඒ වුනාට ගානයි, සෙනගයි!

    මට නම් 100% ෂුවර් මුට ගොඩ යන්න පුළුවන් ඔය ඒ-ලෙවල් රෙද්ද අත ඇරලා ජොබකට ගියා නං. කි වෙනි සැරේද ඔය ඒ-ලෙවල් කරන්නෙ කැම්පස් යන්න නෙවේ ඔය ට්‍රයි එක. මුකුත් නොකර ඉන්න වට වඩා ඒ-ලෙවල් කරනව කියන එකෙන් ගිල්ට් එක වහගන්න හදන්නෙ. Schizophrenia නැහැ මුට.
    Schizophrenia තියෙනවා කියල කියන්නෙ දොස්තර දොස්තරය තමා බේත් ලියල දෙන්නෙ නොබී මට ජීවත් වෙන්න බෑ ඒකයි බොන්නෙ බීපුවාම ගොඩක් අමාරුයි ම්ං මොනා කරකරන්නද පාරක ඇවිදගන්නවත් බැරිව
     
    • Sad
    Reactions: Wadakaru

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    මොකක්ද බෙහෙත? නිකං පින්තුරේ දාල බෙහෙතේ නම දැන ගන්න අපි පේන කියන එවුන්ද? අමාරුයි නං නොබී ඉදපන්. ඩොක්ටර් මාරු කරපං මානසික ලෙඩ වලට බෙහෙත් බීලා මානසික ලෙඩෙක් වගේ අමාරුවෙන් ජිවත් වෙන්නේ මොකටද?
    පලයං අනුරාධ යන්න 😁
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    Schizophrenia තියෙනවා කියල කියන්නෙ දොස්තර දොස්තරය තමා බේත් ලියල දෙන්නෙ නොබී මට ජීවත් වෙන්න බෑ ඒකයි බොන්නෙ බීපුවාම ගොඩක් අමාරුයි ම්ං මොනා කරකරන්නද පාරක ඇවිදගන්නවත් බැරිව
    මොනවද උඹේ Symptoms? ඩොක්ටර් බෙහෙත් ලියන්න කලින්, උබ ඩොක්ටර් කෙනෙක් හබෙන්න තීරණය කරන්න කලින්?

    උඹට ගිල්ට් ෆිලින් එකක් නැත්ද මං කිවුවා වගේ? අවංකව කියපං.

    පලයං අනුරාධ යන්න 😁
    පල හුත්තෝ යන්න.
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මොනවද උඹේ Symptoms? ඩොක්ටර් බෙහෙත් ලියන්න කලින්, උබ ඩොක්ටර් කෙනෙක් හබෙන්න තීරණය කරන්න කලින්?

    උඹට ගිල්ට් ෆිලින් එකක් නැත්ද මං කිවුවා වගේ? අවංකව කියපං.
    හිතේ තියෙන දේවල් අනිත් අය දන්නවා වගේ කතා කරද්දී අතපය කන්ට්‍රෝල් කරගන්න බැරි උනා ඉස්කෝලේ උපදේශක මිස් බේත් ගන්න කියල ලියුමක් ලියල දුන්නා තාම ම්ං බේත් බොනව 2015 ඉදන්
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    හිතේ තියෙන දේවල් අනිත් අය දන්නවා වගේ කතා කරද්දී අතපය කන්ට්‍රෝල් කරගන්න බැරි උනා ඉස්කෝලේ උපදේශක මිස් බේත් ගන්න කියල ලියුමක් ලියල දුන්නා තාම ම්ං බේත් බොනව 2015 ඉදන්
    බෙහෙත් බිලා ඒවා අඩු වුනාද? වැඩි වුනාද? මුකුත් වුනේ නැත්ද?
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    බෙහෙත් බිලා ඒවා අඩු වුනාද? වැඩි වුනාද? මුකුත් වුනේ නැත්ද?
    අවුරුදු 8 ක් විතර පුදුම දුකක් වින්දෙ අතපය හිටන් වෙව්ල නව ආට් කරල පාස් උනාම ඩොකා පහුවදා බේත් අඩුකලා ඔයපෙත්ත දිගටම බොන්න ලු
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    අවුරුදු 8 ක් විතර පුදුම දුකක් වින්දෙ අතපය හිටන් වෙව්ල නව ආට් කරල පාස් උනාම ඩොකා පහුවදා බේත් අඩුකලා ඔයපෙත්ත දිගටම බොන්න ලු
    කෝ බන් අහපු ප්‍රශ්නෙට උත්තරේ?
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    අවුරුදු 8 ක් විතර පුදුම දුකක් වින්දෙ අතපය හිටන් වෙව්ල නව ආට් කරල පාස් උනාම ඩොකා පහුවදා බේත් අඩුකලා ඔයපෙත්ත දිගටම බොන්න ලු
    තෝ කොහෙද කියපිය මුලින්ම
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,821
    113
    Mother Earth
    මාත් කල්පනා කලේ ලෙඩෙක් වගේ ඉදල මොකද කියල
    බෙහෙත් නොබී ඉඳපන් හුත්තෝ මේ මම වගේ. තමුන්ගේ හිත තමයි හොඳම බෙහෙත. 🤷‍♂️
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    බෙහෙත් නොබී ඉඳපන් හුත්තෝ මේ මම වගේ. තමුන්ගේ හිත තමයි හොඳම බෙහෙත. 🤷‍♂️
    පිස්සුද යකෝ බේත් වේලක් පරක්කු උනාම විශ්ව ශක්තිය ලැබෙනව :sorry: :(
     
    • Love
    Reactions: Wadakaru

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,821
    113
    Mother Earth
    පිස්සුද යකෝ බේත් වේලක් පරක්කු උනාම විශ්ව ශක්තිය ලැබෙනව :sorry: :(
    උබ වගේ ගොං හරකෙක් යකෝ. මම කියනවට බෙහෙත් නොබී ඉදපන් දවසක්. විශ්ව ශක්තිය ලැබෙන්නේ එතකොට.
     
    • Haha
    Reactions: Flappybird

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    පිස්සුද යකෝ බේත් වේලක් පරක්කු උනාම විශ්ව ශක්තිය ලැබෙනව :sorry: :(
    විශ්ව ශක්තිය කීවෙ
    මොනවද පුලුවන් එතකොට
    Please tell me
     
    • Haha
    Reactions: Candid-B

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    උබ වගේ ගොං හරකෙක් යකෝ. මම කියනවට බෙහෙත් නොබී ඉදපන් දවසක්. විශ්ව ශක්තිය ලැබෙන්නේ එතකොට.
    උපරිම දවක් හිටියෑකි ඊට පස්සෙ ම්ං නෙමේ හිතට ලොකු වේදනාවක් දැනෙනව අන්තිමට නොබී හිටියෙ මීට අඅවුරුදු 3කට විතර කලින් එදා හිතාගත්ත ආයෙත් ඩොකාගෙ වචනෙට පිටින් යන්නෑ කියල
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    mokkda ledee? Hariyaa kiypn..

    උපරිම දවක් හිටියෑකි ඊට පස්සෙ ම්ං නෙමේ හිතට ලොකු වේදනාවක් දැනෙනව අන්තිමට නොබී හිටියෙ මීට අඅවුරුදු 3කට විතර කලින් එදා හිතාගත්ත ආයෙත් ඩොකාගෙ වචනෙට පිටින් යන්නෑ කියල
    Huththo beheth walin duka nathi karanna baa.. Ehenam guliyak kaala hina wewi hitapnko. oowa thawakalikayi..
    සිරිපාල අඩියක් ගහගත්තම උට ලැජ්ජාව කියන එක නැති වෙලා යනවා.. ඒත් බලන් ඉන්න උන්ට සාපේක්ශව උගෙ අර ගොන් පාට් එහෙම්මයි. මානසික ලෙඩවලට බෙහෙත් බොන එකෙන් වෙන්නෙත් ඒ වගේ එකක්.. හිතේ ලෙඩවලට බෙහෙත් හරියනවනම බෙහෙත් බීලා නිවන් දකින්නත් පුලුවන් වෙන්න ඕනෙ..

    හිතපන් උබේ සමීපතමයෙක් මැරුණා උබට ලොකූ වේදනාවක් තියනව කියල. ඕකට බෙහෙත් බිව්වම වෙන්නෙ උබ යතාර්තයෙන් පලා යන එක.. ඒක වැඩක් නෑ..උබට දැණ් තියෙන්නෙත් එහෙම එකක්.
    ------ Post added on Nov 22, 2024 at 2:03 PM
     
    • Love
    Reactions: Candid-B

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    mokkda ledee? Hariyaa kiypn..

    Huththo beheth walin duka nathi karanna baa.. Ehenam guliyak kaala hina wewi hitapnko. oowa thawakalikayi..
    සිරිපාල අඩියක් ගහගත්තම උට ලැජ්ජාව කියන එක නැති වෙලා යනවා.. ඒත් බලන් ඉන්න උන්ට සාපේක්ශව උගෙ අර ගොන් පාට් එහෙම්මයි. මානසික ලෙඩවලට බෙහෙත් බොන එකෙන් වෙන්නෙත් ඒ වගේ එකක්.. හිතේ ලෙඩවලට බෙහෙත් හරියනවනම බෙහෙත් බීලා නිවන් දකින්නත් පුලුවන් වෙන්න ඕනෙ..

    හිතපන් උබේ සමීපතමයෙක් මැරුණා උබට ලොකූ වේදනාවක් තියනව කියල. ඕකට බෙහෙත් බිව්වම වෙන්නෙ උබ යතාර්තයෙන් පලා යන එක.. ඒක වැඩක් නෑ..උබට දැණ් තියෙන්නෙත් එහෙම එකක්.
    ------ Post added on Nov 22, 2024 at 2:03 PM
    උබත් ඕකෙන් පෙත්තක් බීපන් එතකොට තේරෙයි
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Bro, I've been noticing few of your threads. As u say u got a problem you can't get rid of yourself. But the thing I see here is you're not willing to let them help. I mean for those ones who are willing to help you here in elakiri. You don't open up to them. Yanne koheda malle pol huttawal uba kiyanne ban.

    Anyways I'll hope u will get help
    ------ Post added on Nov 22, 2024 at 6:03 PM
     
    • Like
    Reactions: Flappybird

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Bro, I've been noticing few of your threads. As u say u got a problem you can't get rid of yourself. But the thing I see here is you're not willing to let them help. I mean for those ones who are willing to help you here in elakiri. You don't open up to them. Yanne koheda malle pol huttawal uba kiyanne ban.

    Anyways I'll hope u will get help
    ------ Post added on Nov 22, 2024 at 6:03 PM
    මගේ හිතට සහනයක් හින්දා ත්‍රේඩ් දාන්නෙ කාටවත් කරදර යක් නෑ නේ