ඕවා නම් මොනාද මචන්.. මිනිස්සුන්ට තියන ප්රශ්න එක්ක බලනකොට.. හිතලා බලපන් එදා වේල කන්න නැතිව ඉන්න මිනිස්සු කොච්චර නම් අපේ රටේ ඉන්නවද.. අනික ඔහොම දෙයක් වෙච්ච පලවෙනි කෙනා උබත් නෙවේ.. අන්තිම කෙනත් උඹ නෙවේ.. මම උඹ නම් කරන්නේ එයාට ඕන මගුලක් කරගන්න කියලා මන් මගෙ වැඩ ටික උපරිමෙන් කරන එකයි.. හොඳට හිතට ගනින් කවද හරි දවසක එයාට වඩා හොද තැනකට උත්සාහයෙන් වැඩ කරල උඹ එනව කියලා... එදාට එයාට පසුතැවෙයි එයා කරපු වැඩේට.. upset ගන්න එපා ඕවට නම්... හෙප්ල් එකක් ඕනා උනොත් කියපන්.. gud luck





