මට හිතාගන්න බෑ මොනවා කරන්නද කියල ???

dasunwi

Member
Jun 19, 2010
327
8
0
ඕවා නම් මොනාද මචන්.. මිනිස්සුන්ට තියන ප්‍රශ්න එක්ක බලනකොට.. හිතලා බලපන් එදා වේල කන්න නැතිව ඉන්න මිනිස්සු කොච්චර නම් අපේ රටේ ඉන්නවද.. අනික ඔහොම දෙයක් වෙච්ච පලවෙනි කෙනා උබත් නෙවේ.. අන්තිම කෙනත් උඹ නෙවේ.. මම උඹ නම් කරන්නේ එයාට ඕන මගුලක් කරගන්න කියලා මන් මගෙ වැඩ ටික උපරිමෙන් කරන එකයි.. හොඳට හිතට ගනින් කවද හරි දවසක එයාට වඩා හොද තැනකට උත්සාහයෙන් වැඩ කරල උඹ එනව කියලා... එදාට එයාට පසුතැවෙයි එයා කරපු වැඩේට.. upset ගන්න එපා ඕවට නම්... හෙප්ල් එකක් ඕනා උනොත් කියපන්.. gud luck
 
Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    Machan saho, oka gena wediya hithanna epa oya wage dewalda wenne minissunta
    uba eththatama wasanawanthai :yes::yes:

    "මට ආදරේ නොකරන කෙනෙක් මගෙ ජීවිතෙන් ඈත් උනා":angry::sorry:
    "ඒත් එයාට හදවතින්ම ආදරේ කරපු කෙනෙක් එයා නැති කරගත්තා'':yes:;)

    menna me de hithanna chuttak oyata puluwannam mede eyata kiyanna
    Machan menna meka tiak kiyawanna :)

    බූට් කෑවම හිනා වෙන්න !!! :(

    කාලයක් හිතින් කෙල්ලෙක්ට ආදරේ කරපු කොල්ලෙක්
    දවසක් ඒ කෙල්ලට ආදරේ ප්‍රකාශ කරනවා....
    කෙල්ල දෙපාරක් නොහිතම කැමති නෑ කියලා කියනවා.
    ඒත් කොල්ලගෙ දුකක් පේන්න නෑ.
    කොල්ලගෙ යාලුවෙක් අහනවා

    "මචන් මෙච්චර දෙයක් වෙලත් උඹට දුකක් නැද්ද
    උබ සිරාවටම ඒ කෙල්ලට ආදරේ කලා නේද " කියලා.

    කොල්ල කියනවා "ඔව් බන් මට දුකක් නෑ. සතුටුයි."

    "ඒ ඇයි මචන්?"

    "මට ආදරේ නොකරන කෙනෙක් මගෙ ජීවිතෙන් ඈත් උනා"
    "ඒත් එයාට හදවතින්ම ආදරේ කරපු කෙනෙක් එයා නැති කරගත්තා" :)

    menna mede adarshayata ganna machan !!! puluwannam ekita kiyala denna meka me talk eka kiyanna ekita :)
    ";);)
     
    Last edited:

    pubudukalhara

    Active member
  • ඕවා නම් මොනාද මචන්.. මිනිස්සුන්ට තියන ප්‍රශ්න එක්ක බලනකොට.. හිතලා බලපන් එදා වේල කන්න නැතිව ඉන්න මිනිස්සු කොච්චර නම් අපේ රටේ ඉන්නවද.. අනික ඔහොම දෙයක් වෙච්ච පලවෙනි කෙනා උබත් නෙවේ.. අන්තිම කෙනත් උඹ නෙවේ.. මම උඹ නම් කරන්නේ එයාට ඕන මගුලක් කරගන්න කියලා මන් මගෙ වැඩ ටික උපරිමෙන් කරන එකයි.. හොඳට හිතට ගනින් කවද හරි දවසක එයාට වඩා හොද තැනකට උත්සාහයෙන් වැඩ කරල උඹ එනව කියලා... එදාට එයාට පසුතැවෙයි එයා කරපු වැඩේට.. upset ගන්න එපා ඕවට නම්... හෙප්ල් එකක් ඕනා උනොත් කියපන්.. gud luck
    තැන්ක්ස් සහෝ :rolleyes: :rolleyes:
     
    pubudukalhara

    Active member
  • Machan saho, oka gena wediya hithanna epa oya wage dewalda wenne minissunta
    uba eththatama wasanawanthai :yes::yes:

    "මට ආදරේ නොකරන කෙනෙක් මගෙ ජීවිතෙන් ඈත් උනා":angry::sorry:
    "ඒත් එයාට හදවතින්ම ආදරේ කරපු කෙනෙක් එයා නැති කරගත්තා'':yes:;)

    menna me de hithanna chuttak oyata puluwannam mede eyata kiyanna
    Machan menna meka tiak kiyawanna :)

    බූට් කෑවම හිනා වෙන්න !!! :(

    කාලයක් හිතින් කෙල්ලෙක්ට ආදරේ කරපු කොල්ලෙක්
    දවසක් ඒ කෙල්ලට ආදරේ ප්‍රකාශ කරනවා....
    කෙල්ල දෙපාරක් නොහිතම කැමති නෑ කියලා කියනවා.
    ඒත් කොල්ලගෙ දුකක් පේන්න නෑ.
    කොල්ලගෙ යාලුවෙක් අහනවා

    "මචන් මෙච්චර දෙයක් වෙලත් උඹට දුකක් නැද්ද
    උබ සිරාවටම ඒ කෙල්ලට ආදරේ කලා නේද " කියලා.

    කොල්ල කියනවා "ඔව් බන් මට දුකක් නෑ. සතුටුයි."

    "ඒ ඇයි මචන්?"

    "මට ආදරේ නොකරන කෙනෙක් මගෙ ජීවිතෙන් ඈත් උනා"
    "ඒත් එයාට හදවතින්ම ආදරේ කරපු කෙනෙක් එයා නැති කරගත්තා" :)

    menna mede adarshayata ganna machan !!! puluwannam ekita kiyala denna meka me talk eka kiyanna ekita :)
    ";);)
    ගොඩක් ස්තුති මට උදව් කරාට සහෝ
     
    Last edited: