මනුස්සකම නැති සංකෘතිය බල්ලාට
අම්මා මහලු මඩමේ තාත්තා මරලා වැල්ලට
කරන පව් වහගන්න පින් කරයි පෙනුමට
සමාජේ පිරිහිලා සළකන්නේ ඇදුමට
සුදු පරවී ඉගිලෙද්දී අහසේ
රැවටීලා බලන් ඉන්නේ රටම නිදහසේ
රටේ තාරුන්ණිය නාස්ති වෙන්නේ රහසේ
කාටවත්ම බෑ නේ නවත්වන්න මේ විනාසේ
ඇහැට නොපෙනේන දෙවියන්ටයි සලකන්නේ
අසරණ දරුවෝ පාරේ බඩගින්නේ
කෙනෙකුට වරදිද්දී අහක බලන් යන්නේ
මට වැටහෙන්නේ නෑනේ කියලා දෙන්න දෙවියනේ
බෑනේ මල්ලි ඉතින් ඔයත් එක්ක..
පොඩි ෂෝ එකක් දාන්නනේ ගියේ!







ඔක්කාරෙට එන්නැද්ද යකෝ 


