මට හිතෙනවා ආදර කතාවක් ලියන්න..
මට හිතෙනවා ආදර කතාවක් ලියන්න.. කොල්ලා ඔයා කෙල්ල මම.. ලියන්න ගන්නද මම.. නවකතාවක්ම නෙමේ.. එක පෑත්තකින් බෑලුවම ඒක ජිවිත කතාවක් කියලත් හිතෙනවා.. සමහර විට ඒක තිරකතාවක් වගේ ලස්සන වෙයි.. දුක් කතාවක් වෙන්නත් පුළුවන්.. පෙළක් වෙලාවට ඒක් නවකතාවක් නොවී කෙටි කතාවක් වෙන්නත් පුළුවන්.. ඔයා අහස පොලොව නුහුලන විදිහට මාව දාලා ගියොත්.. කතාව එතනින් නිමි.. නේද.. සමහරවිට අපේ කතාව ආදර කතාවක් නොවි ෆයිට් කතාවක් වෙන්නත් පුළුවන්.. නෑත්නම් කොමිඩි කතාවක් වෙන්නත් පුළුවන්..කොහොම වුනත් මම ලියන්නම්.. ඒත් කතාව ලියන්න ගන්න කළින් ඔයාගෙන් දෙයක් අහන්න තියනවා.. මොකක්ද දන්නවද.. අපේ ආදර කතාවේ අවසානය ලියන්නේ ඔයාද මමද කියලා.. මොකද ඔයා මාව දාලා ගියොත් අවසානය ලියන්න මම නෑතිවෙයි.. ඔයා අහන්න යන්නේ මම මෑරෙනවද කියලා නේද.. නෑ සුදු රත්තරන්.. ඔයා දාල ගියාට පස්සේ මම මෑරි කරනවනේ.. මම එදාට අලුත් ලස්සන ආදර කතාවක් ලියන්න ගන්නවා.. මගේ රත්තරන් එක්ක.. ඔයා කතාව එන්ඩ් කරන්න හොදද......

.habai api denna marry karanna oona 

ohoma adanna epa matah adenawa meee.....