මට හිතෙනවා

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    mnda yko oya hithana anwahsya dewal
    මට ගිය අවුරුද්දෙ සෙට් උනේ සල්ලි තියන ඇන්ටිකෙනෙක්,
    එයා සුදුයි ෆිගර් එකත් පට්ට, මටත් වඩා අගල් තුනක් උසයි , නොහිතන දේවල් වෙනවා බං.
    රත්තරන් බිත්තර දාන කිකිළි මරාගත්ත වගේ වැඩක් තමයි වෙන්නේ අම්ම තාත්ත දෙන්නම නැතුව. :rofl:
    තේරුනේ නෑ
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මට ගිය අවුරුද්දෙ සෙට් උනේ සල්ලි තියන ඇන්ටිකෙනෙක්,
    එයා සුදුයි ෆිගර් එකත් පට්ට, මටත් වඩා අගල් තුනක් උසයි , නොහිතන දේවල් වෙනවා බං.

    තේරුනේ නෑ

    kalaya mawu wenasaka arume thama bn

    ow eka aththa hithannema nathi dewal thma awenne
     
    • Like
    Reactions: Mohowk

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඕක මුල්කාලේ හොඳට යනවා, ඊට පස්සේ අවුරුදු 5ක් විතර යද්දී ගෑනි authority එක ගන්නවා. ඊට පස්සේ ගෑනි වෙන මිනිස්සු එක්ක ඇවිත් කාමරේ දොරවහගත්තත් තොට වෙන්නේ උන් දෙන්නට තේ හදන්න තමයි.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Ohoma baha bn list ekak hadan.ekin eka try karapn. Ekak hari set wewi.
    එහෙම ලිස්ට් හදන්න අසුරන උන් නෑ බං
    එකපාරම සෙට් වෙනවා කොහෙන්හරි , සොශල්මීඩියා තමයි
    ඕක මුල්කාලේ හොඳට යනවා, ඊට පස්සේ අවුරුදු 5ක් විතර යද්දී ගෑනි authority එක ගන්නවා. ඊට පස්සේ ගෑනි වෙන මිනිස්සු එක්ක ඇවිත් කාමරේ දොරවහගත්තත් තොට වෙන්නේ උන් දෙන්නට තේ හදන්න තමයි.
    බැරි උනොත් ඩිවොස් වෙනවා වන්දියකුත් අරන්
    නිදාගන්නැතුව ඔකට ෆොකස් ඒක දෙන්න දවස්තුනක් ඒක දිගට
    නිදාගෙන ෆෝකස් කරේ
    මට හිතෙනවා අද ගත්ත ස්වීප් එකෙන් ලක්ෂයක්වත් ඇදෙයි කියලා.
    ජයවේවා මිතුරේ
     
    • Love
    Reactions: Heshan Daminda

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,912
    113
    අම්මා තාත්තා දෙන්නම කොරෝනා වලින් මැරුන, කෝටිපති පවුලක එකම දුවව මට සෙට්වෙයි කියලා. :rolleyes:
    kellage paramparawe un nikan inna ekak naha umbata owa thani bukthiyata ganna deela. :P
     
    • Angry
    Reactions: Mohowk

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,199
    2
    10,799
    113
    Home Sweet Home
    ගුරු 11 තිබුනම hari
    අම්මා තාත්තා දෙන්නම කොරෝනා වලින් මැරුන, කෝටිපති පවුලක එකම දුවව මට සෙට්වෙයි කියලා. :rolleyes: