මට හිතෙන දේ,,,සුළගට පසු...

sonicraze

Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    මට හිතෙන දේ,සුළගට පසු.ඇවිත් බලන්න

    ඉස්සෙල්ලම අපේ ජනාදිපති තැන්පත් MY3පාල සිරිසේන මැතිතුමාට සුබ පතනවා. ඒ වගේම ඔබගේ පාලන කාලය තුල මේ දේවල් ගැන හිත යොමු කලොත් හොදයි කියල හිතනවා.
    Cover.jpg


    1. බොරු බේගල් ඇදබපු විමල් සොත්තිවංශ ව සුදු කොඩි වගේ නඩුවක් පටලවල හිරේ දැමීම. උගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම.

    c1.jpg



    SF%20in%20Prison_CI.jpg

    1265991792-anoma-fonseka-wife-of-general-sarath-fonseka-talks-to-the-media_243548.jpg

    2. දිට්ට ධම්ම වෙදිනය පාප කර්ම අත්තක් බව පෙන්නුම් කිරීමට, මහින්දව නඩු වර දෙක තුනකට ගෙන ගොස්, අඩුම තරමේ දවසක්වත් හිරේ දමා, ජනාධිපති සමාවක් යටතේ නිදහස් කිරීම. (අපේ රට බේරා දීම ගැන අපි එතුමාට ණයගැති වුවද , රට බේරාගැනීමට එක සේ මහන්සි වූ සරත් ෆොන්සේකා මහතාට කල අපරාධයද අපට හොදට මතකය. බෝම්බ වැදී සිටි එතුමාට, බෙහෙත් ටිකක් ගැනීමට වත් හිටපු ජනාදිපති තුමා ඉඩ දුන්නේ නැත. මේවට දඩුවම ලෙස වැඩි කාලයක් හිරේ දැමීමට අවශ්‍ය වුවත් රට බෙර ගත්තතට නය ගෙවීම ලෙස සමවා දී my3ය දක්වන ලෙස ජනාදිපති තැන්පත් MY3පාල සිරිසේන මැතිතුමා ගෙන් ඉල්ලා සිටිමි.)

    3. ජනාදිපති තැන්පත් MY3පාල සිරිසේන මැතිතුමාගේ මැතිවරණ වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් වුයේ පවුල විසින් සිදු කරන ලද මහා පරිමාණ ගසාකෑම්ය. මේවා ගෙන හෙළි කරන තුරු අපි නොඉවසිල්ලෙන් බලා සිටිමු. (සීෂෙල්ස් වල ගෙවල්, සුදු අශ්වයෝ,බබී ලගේ කාර්). මේවා හෙළි නොකලොත් ඔබ අපට බොරු කියා බලයට පැමිණි ජනාධිපති කෙනෙක් වනු ඇත. ඔබ හිටපු ජනාධිපතිටත් වැඩ විය්රයට පාත්‍ර වනු ඇත.

    4. ඉහත කි වැරදි කල යට තරාතිරම නොබලා දඩුවම් දිය යුතුය. පාප් වහන්සේ වුවත් වැරදි කලානම් දඩුවම විදිය යුතුය. චන්ද්‍රිකා මැතිනියටද waters edge case එකට මහින්ද දඩුවම් කල හැටි මතක තබා ගන්න.
    VT042113.jpg

    5 . ජනාදිපති තැන්පත් MY3පාල සිරිසේන මැතිතුමනි, පින් සිද්ද වෙයි, තංගල්ලේදී දුෂනයවූ හා තමාගේ පෙම්වතා ගේ ජිවිතයෙන් වන්දි ගෙවීමට සිදුවූ ඇයට සදරනයක් ඉෂ්ට කරදෙන්න. කොල්බදී බලහත්කාරකම් කල සහ විව්දවූ වැරදි කල මලක සිල්වාට එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන්න. ආනමඩුවේ ගුරුවරියට නිවැරදි විසදුමක් ලබා දෙන්න.

    6. ස්ත්‍රී දුෂණ හා ළමා දුෂණ වලට එරෙහිව මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න. බැරි නම් දැඩි දඩුවම් දෙන්න.

    සංවාදයට විවුර්තයි

    ප ලි .. දැන් මහින්ද ලොක්කගේ talks da වැඩි වී ඇත.
     
    Last edited:
    • Like
    Reactions: ShreddeR

    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere