මට හිතෙන විදිහ
මචන් මට සුපිරි බලයක් තිබ්බනම් ඔය අසාදාරණ වැඩ කරන හැම එකාම අමානුසිකව වද දීල මරල දාන හැටි හිතෙන් මවාගන්නවා.දැන් කාටහරි අසාදාරනයක් වෙනවනම් පට්ට තරහක් එන්නේ.ඔය ෆේස්බුක් එකේ වීඩියෝ එකක් එහෙම දැක්කම පුදුම තරහක් එනවා එ් අසාදාරන වැඩේ කරන එකා ගැන.උෟව මරල විනාස කරන හැටි මම හිතින් මවාගන්නවා.උඹලත් මෙහෙම හිතනවද?