මට හීනයක් වෙලා

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මට හීනයක් වෙලා

    %25E0%25B6%25B8%25E0%25B6%25A7+%25E0%25B7%2584%25E0%25B7%2593%25E0%25B6%25B1%25E0%25B6%25BA%25E0%25B6%259A%25E0%25B7%258A+%25E0%25B7%2580%25E0%25B7%2599%25E0%25B6%25BD%25E0%25B7%258F.jpg


    මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ
    සිත තාම දන්නේ නැ මං ඇයිද පෙම්කලේ
    සඳ රාජිනි ඔබයි මගේ හද මංදිරේ
    සදා වෙනස් නොවේ මගේ ආදරේ//

    රෑ දොලොස් පැයේ ඔබේ නෙතු මා ළගයි ප්‍රියේ
    චංචලයි වගේ ඔබේ සිත කොයිද පා වුනේ //
    අදහන්න බෑ කදුළක්ද ආදරේ
    නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ

    තරුකා වියන් ගොතාලා මගේ අම්ඹරේ
    ඇයිද හැංගුනේ හෙලා මා අන්දකාරයේ//
    අදහන්න බෑ කදුළක්ද ආදරේ
    නුඹ දන්නේ නෑ සුන්දරයි ජීවිතේ


    මට හීනයක් වෙලා.....//

    ගායනය : දමිත් අසංක



    කැමති නම් මගේ බ්ලොග් එක පැත්තටත් ගිහින් එන්න ;)

    http://sith-gath-gee.blogspot.com/