මට හෙල්ප් 1කක් ඕනි

praveenKF

Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa
    මට හෙල්ප් 1කක් ඕනි

    මචන්ලා මට හෙල්ප් 1කක් ඕනි මම Internet Connection 1කක් ගන්න ඉන්නවා SLT හරි Dialog හරි.. මොකක්ද හොදම 1ක?
    Monthly Usage 1ක කොහොමද? Monthly Rental 1ක කොහොමද? download speed 1ක කොහොමද? පුලුවන්නම් download speed 1කේ pic 1කක් දන්න

    (මම ගන්න ඉන්නේ SLT WEB Family හරි Dialog 4G LTE Package 1ක...)

    31-broadband.jpg



    p_family.jpg
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ADSL connections are much stable than LTE/Wimax Broadband connections
    when it comes to rates again SLT ADSL is cheap.
    But SLT customer service is very poor where as dialog is way better.

    In my office these days SLT connection is damn slow :S
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    slt : web family මැක්සා.. :yes:

    2649116725.png



    අපි මොක කියලා බැන්නත් මේක තමා ගන්න
    සුවර් අනික් වා මීටත් එහා
    අර ඩොන්ඩල් එකෙන් තියෙන වාසිය නම් නෑ..
    ඒ ඇරුනම ඉතින් මේකේ ලිමිට් එක තමයි.. අපි නම් අන්ලිමිටඩ් 512 kbps ලිමිටඩ් බ්‍රොඩ්බෑන්ඩ් කස්ටිය..40GB වලට..
    කැහි ගෑණි දීලා හො‍ටු ගෑණි ගන්න බැරි කමට
    කැහි ගෑනි තියන් ඉන්නවා..

    2.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    [/CENTER]

    අපි මොක කියලා බැන්නත් මේක තමා ගන්න
    සුවර් අනික් වා මීටත් එහා
    අර ඩොන්ඩල් එකෙන් තියෙන වාසිය නම් නෑ..
    ඒ ඇරුනම ඉතින් මේකේ ලිමිට් එක තමයි.. අපි නම් අන්ලිමිටඩ් 512 kbps ලිමිටඩ් බ්‍රොඩ්බෑන්ඩ් කස්ටිය..40GB වලට..
    කැහි ගෑණි දීලා හො‍ටු ගෑණි ගන්න බැරි කමට
    කැහි ගෑනි තියන් ඉන්නවා..


    2.gif

    අන්න ඒකනෙ slt එකේ උන් උබලව මානසිකව වට්ටන්න කුමන්ත්‍රන කරනව.. දෙතුන් දෙනෙක් මානසිකව වැටිල package මාරු කළා මම දන්න
    2.gif

     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    Apinam SLT machan,issara gatta unlimited package eka thama thama thiyenne
    But Speed ekanam anthima chora :P

    dialog 4G gena nam no idea
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,269
    2,885
    113
    මචන්ලා මට හෙල්ප් 1කක් ඕනි මම Internet Connection 1කක් ගන්න ඉන්නවා SLT හරි Dialog හරි.. මොකක්ද හොදම 1ක?
    Monthly Usage 1ක කොහොමද? Monthly Rental 1ක කොහොමද? download speed 1ක කොහොමද? පුලුවන්නම් download speed 1කේ pic 1කක් දන්න

    (මම ගන්න ඉන්නේ SLT WEB Family හරි Dialog 4G LTE Package 1ක...)

    31-broadband.jpg



    p_family.jpg

    why don't you guys go for Lankabell. Still the most stable link ever i saw... same lnk eka stable.. SLT wage charter nehe... samaharu kiyai ADSL wage honda nehe kiyala.. coz it uses WiMax ... but mata kiyanna thiyanne mechcharai.. SLT cable walin deelath hariyata link ekak stable nehe.. and api company eke use karanneth lankabell.. lines dekak... ape podi download nemei yanneth... okkoma 20 GB walin uda downloads ape thiyanne... eththatama link eka hondai.. kalin apith use kare dialog... lankabell maru welama balanna ona eke wenasa.. experience thiyana nisai kiyanne..