මට හොඳට ඉගෙන ගන්න බැරි වුණා ....

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දැන් දුක් වෙලා වැඩක් නැහැ මචං.. ගියපු දේවල් ආයෙම ගන්න බැහැනේ.. අනාගතය ගැන හිතලා වැඩ කරපං.. මාත් ජීවිතේ හොඳම කාලෙ අනාගත්තා.. ලියන්න ගියොත් පිටු ගණන් ලියතැහැකි.. මෙහෙම හරි ගොඩ ගිහින් ඉන්නෙක ගැන මං අද සතුටු වෙනවා..
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    දැන් මම බාවනා කරනවා...... බුදු දහමේ ගොඩක් දේවල් උදව් වුණා .... අවරුද්දක් ඇතුලත ජිවිතේ ගොඩක් වෙනස් වුණා .....

    මේ කියපු දේවල් මට තිබුනත් නැතත්..... පුළුවන් විදියට හොඳ ජිවිතයක් ගත කරන්න තමයි දැන් උත්සහ කරන්නේ ......

    කරන පොඩි පොඩි දේවල් හරියට කරන්න තමයි බලන්නේ ........

    මං ට්‍රයි කරපු කෙල්ලෙක් ඉස්සෙල්ල මැත්ස් කරල පස්සෙ කොමර්ස් කරල කැම්පස් ගියා; මටත් දුකයි උඹවගේ මොකද මට එයාව බඳින්න බැරි නිසා. What a coincident LoL
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    අපේ රටේ මේ වගෙ ලෙඩ තියෙන ලමයින්ට ගුරුවරුයි දෙමව්පියොයි දෙගොල්ලම කරන්නෙ පතුරුයන්න බනින එක හරි දඬුවම් කරන එකනෙ. වෙන රටවල නම් මේ ලමයින්ව දෙමව්පියො ගුරුවරු විසින් හඳුනගෙන අවශ්ය ට්‍රීට්මෙන්ට් කරනව.