මට හෙන අවුල් බන්...
අඩෝ මට අද මාරම වැඩක් වුණා බන්...අද විභාගෙ ඉවර වෙලා(ඔව් ඔව් උඹල දන්නවනෙ මට තාම 16යි කියල) එළියට යනකොට අපේ වයසෙ එකෙක් මට කතාකළා උන්ගෙ පන්තියකට වරෙන් කියල...මූ තමයි සෙක්ෂන් එකේ මැරය ඉස්සර...මේ හුකන්නා මගෙන් ඇහුව තෝ මොකක්ද අර FB එකේ දාපු කමෙන්ට් එක කියල...මම කියුව ආතල් එකට දැම්මෙ කියල...මම දවසක් ඔිකගෙ පෝස්ට් එකකට කමෙන්ට් එකක් දැම්මා "ආතල්ද දැන් යකූ" කියල...මේ කැරිය මට ඇරිය කනේ පාරක් සද මෝල් වෙන්න...මටත් කිසි දෙයක් හිතාගන්න බැරි වුණා...මම එවෙලෙ කට පුක වහන් ආව යකූ එළියට...මට දැන් මූට ගේමක් දෙන්න ඔිනෙ...මූගෙ සෙට් එක වැඩි නිසායි මම සද්ද නැතුව හිටියෙත්...මූ කලින් මගෙ යාළුවෙකුට සද්දයක් දැම්ම...මමත් ගොනා වගේ මගෙ යාළුවව ෂේප් කළා...මගෙ යාළුවගෙ තාත්ත පාතාලෙ...අයියත් පාතාලෙ...දැන් මමත් බලන් ඉන්නෙ මටයිි යාළුවටයි අරූ සද්දයක් දානකං...ඌට හුකවන්න...එතකන් මට හිත හදාගන්න ක්රමයක් කියපල්ලකො බන්...කසුන් අයිය(Kasunkdp) එහෙම දන්නවනෙ මේ ගැන ගොඩක් දේවල්...මම ඌට ලොවෙත් පස්සෙ ගේම දෙනව පැණි හැලෙන්න...මට මාරම දුක බන් මම ඔය මොකෙක්ගෙන් හරි කෑවමයි යකූ...
රිප්ලයි කරන හැමෝටම පුළුවන් විදිහට රෙප් දෙන්නං හොදේ...
මේක කියවල සතුටින් ඉන්නකො එහෙනං හොදේ...

Last edited:

...ලොකු හයියක් Bro!