මට ‌හෙන අවුල් බන්...

Vitaski119

Active member
  • Aug 29, 2017
    311
    142
    43
    ‌අතන
    උබ ගම්පහ කොහෙද මචන්.. ඉස්කෝලේ මොකද්ද උපදෙස් දෙන්න නම් ඔයටික වැදගත් වෙනවා.. ප්‍රසිද්දියේ ඉස්කෝලේ කියන්න බැරිනම් ඉන්න බල ප්‍රදේසය ආසන්න වශයෙන් කියාන්
     
    • Like
    Reactions: Nethmina459

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    උබ බලන් ඉන්නේ අරූ සද්දයක් දානකන් නම්, ඉක්මනට තව පොර කමෙන්ට් එකක් දාපන් අරූට ෆ්බී එකේ
     

    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    yako comment ekak dapu ekakata gahanne mona ponnayada bn,

    ithin uba balan hityada bn, anith paththata nogaha,

    dan ithn karanna deyak ne. ekama de u thaniyama ina welawak balala dethun denek ekka gihin gahapan,

    masks daganin kisi wachanayak kiyanna yanna epa, thota gahuwa atha kudu karahan ata tika kadapan mita diga mitiyak aran pala,

    ilaga paara gani wage aye harila yanna epa bn, ubata ekek gahuwoth anith paththa hrila aye gahapiya,


    මචෝ ඒකනම් ඇත්ත...කමෙන්ට් වලට ගහනවනම් ‌මේකෙ Rochel ‌මෙලහකටත් මාව මරල :lol::lol::lol:...
     

    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    උබගේ නේද මේ ෆේක් එකත් :angry:

    යකූ ඔිනෙනම් කියපන් මම FB එකත් ‌බොට ‌පෙන්නන්නම්:growl::growl::growl:...මම කසුන් ‌ගොයිය‌ෙගෙ නම දැම්මෙ ඌට ‌හෙන දඩාර ‌ටෝක් ‌දෙන්න පුළුවන් නිසා ‌මේ ගැන:eek:...මම ‌හෙන පුංචි අදහස් තියෙන අහිංසක ‌කොල්ලෙක්:rolleyes:
     

    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    නෑ මේක අනුරාදරා ගේ.. :yes:

    අනේ යකූ උඹල ‌මේ අහිංසක මාවත් අනුරාදරා ගේ ‌ෆේක් එකක් කියල කියනවනෙ:sorry:...ඇයි යකූ උඹල දැකල නැද්ද මමයි ඌයි රණ්ඩු ‌වෙනව:growl:...ෂුවර් නැත්නම් කියාපියව් ‌බොලව් මම මගේ NIC එක ‌පෙන්නන්න ‌බොලාලට:rolleyes:...
     

    Dare-devil

    Active member
  • Sep 17, 2017
    597
    123
    43
    හැම තැනම
    තමන්ගේ වයසට එකෙක්ට ගහ ගන්න බැරිව කොහොමද මයේ පුතේ උබලා මේ රට ඉදිරියට ගෙනියන්නේ?:sorry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනේ යකූ උඹල ‌මේ අහිංසක මාවත් අනුරාදරා ගේ ‌ෆේක් එකක් කියල කියනවනෙ:sorry:...ඇයි යකූ උඹල දැකල නැද්ද මමයි ඌයි රණ්ඩු ‌වෙනව:growl:...ෂුවර් නැත්නම් කියාපියව් ‌බොලව් මම මගේ NIC එක ‌පෙන්නන්න ‌බොලාලට:rolleyes:...

    මම එහෙම කිව්වේ අරු කිව්වා එකට බං, උ අනුරාදරාත් මගේ ෆේක් එකක් කියල හිතං ඉන්න කියල උපකල්පනේ කරල කිව්වේ... :D