ඔය උත්ටල වැඩක් නෑ.. ඕනේ කෙනෙක් ඉන්නවනම් ගහගනින්. දේශපාලනය අප්පිරියයි.ඕවට මන්ත්රීල සම්බන්ධ නෑ ලොකුවට... උන් එක දාගන්න එනව විතරයි..
ඔය උත්ටල වැඩක් නෑ.. ඕනේ කෙනෙක් ඉන්නවනම් ගහගනින්. දේශපාලනය අප්පිරියයි.ඕවට මන්ත්රීල සම්බන්ධ නෑ ලොකුවට... උන් එක දාගන්න එනව විතරයි..
Man gihin baluwa. Office eke wididdi bari una kiwwa.puluwan. mokak hari backup reason ekak hadan palayan ahawal thana wada karanne e dawase bari una wage


මටත් 29 යි මචන් අද ගියා 30-60 ගහන පෝලීමට ගිහින් ගහගෙන ආවා.. අයිඩී.. බැලුවා අවුලක් උනේ නෑ උන් බලන්නේ නෑ ලොකුවට... 30 ට ආසන්න නිසා ගොඩ.අඩේ තෑන්ක්ස්. කන්ෆියුස් වෙලා හිටියේ නෝන්ඩි වෙන්නවත් වෙයි කියලා. හෙට යනවා. තත්ව වාර්තාවක් දෙන්නම් යහතින් ආවොත්![]()

Mokkda vaccine eka bnසප් එක දුන්න හැමෝටම තෑන්ක්ස්. මම වැක්සීන් එක ගහ ගත්තා. හැබැයි පොඩ්ඩක් කේස් වුණා. ග්රාමසේවකට කලින්ම කියලා තිබ්බේ. එයා form එක අත්සන් කරලා තිබ්බා. හොඳ වෙලාවට ඊයේ ඔෆිස් එකෙන් මේ සිකුරාදා වැක්සීන් ගහනවා කියලා තිබ්බා. ඉතින් මම පී.එච්.අයි ඉන්න තැනම බොස්ට කෝල් එකක් අරන් විස්තරේ කිව්වා. පී.එච්.අයි. ඇතුලට කතා කරලා මෙයාට දෙන්න කිව්වා. හැබයි වයස 30 කියලා දන්න කිව්වා. මට 24 (සෙනසුරාදා) එක්සෑම් එකක් නිසා කලින් වැක්සීන් එක ගහ ගන්න හැදුවේ සිකුරාදා ඔෆිස් එකෙන් නැතුව.
රාගම මෙඩිකල් පැකල්ටියෙ ගැහුවා 30ට අඩු උන්ටOffice, Campus, Tec IDs වලට ගහනවලු වයස බලන්නේ නැතුව