මට 29යි. වැක්සීන් විදගන්න බැරි වෙයි ද?

sachi4

Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    ඕවට මන්ත්‍රීල සම්බන්ධ නෑ ලොකුවට... උන් එක දාගන්න එනව විතරයි..
    ඔය උත්ටල වැඩක් නෑ.. ඕනේ කෙනෙක් ඉන්නවනම් ගහගනින්. දේශපාලනය අප්පිරියයි.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ශේප් එකේ කතා කරන්න. බෑම කිව්වොත් පාලු දූපතක් තියෙනවද කියල අහන්න ගිහිල්ල අවුරුද්දකින් එන්න.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,491
    1
    32,194
    113
    - උඩරට -
    අඩේ තෑන්ක්ස්. කන්ෆියුස් වෙලා හිටියේ නෝන්ඩි වෙන්නවත් වෙයි කියලා. හෙට යනවා. තත්ව වාර්තාවක් දෙන්නම් යහතින් ආවොත් (y)
    මටත් 29 යි මචන් අද ගියා 30-60 ගහන පෝලීමට ගිහින් ගහගෙන ආවා.. අයිඩී.. බැලුවා අවුලක් උනේ නෑ උන් බලන්නේ නෑ ලොකුවට... 30 ට ආසන්න නිසා ගොඩ. :D

    '' මොඩර්නා '' ගැහුවේ - දවස් 28 කින් ඊලග එකත් ගහනවා කිව්වා.. :love: :love2:
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,337
    20,915
    113
    සප් එක දුන්න හැමෝටම තෑන්ක්ස්. මම වැක්සීන් එක ගහ ගත්තා. හැබැයි පොඩ්ඩක් කේස් වුණා. ග්‍රාමසේවකට කලින්ම කියලා තිබ්බේ. එයා form එක අත්සන් කරලා තිබ්බා. හොඳ වෙලාවට ඊයේ ඔෆිස් එකෙන් මේ සිකුරාදා වැක්සීන් ගහනවා කියලා තිබ්බා. ඉතින් මම පී.එච්.අයි ඉන්න තැනම බොස්‍ට කෝල් එකක් අරන් විස්තරේ කිව්වා. පී.එච්.අයි. ඇතුලට කතා කරලා මෙයාට දෙන්න කිව්වා. හැබයි වයස 30 කියලා දන්න කිව්වා. මට 24 (සෙනසුරාදා) එක්සෑම් එකක් නිසා කලින් වැක්සීන් එක ගහ ගන්න හැදුවේ සිකුරාදා ඔෆිස් එකෙන් නැතුව.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    සප් එක දුන්න හැමෝටම තෑන්ක්ස්. මම වැක්සීන් එක ගහ ගත්තා. හැබැයි පොඩ්ඩක් කේස් වුණා. ග්‍රාමසේවකට කලින්ම කියලා තිබ්බේ. එයා form එක අත්සන් කරලා තිබ්බා. හොඳ වෙලාවට ඊයේ ඔෆිස් එකෙන් මේ සිකුරාදා වැක්සීන් ගහනවා කියලා තිබ්බා. ඉතින් මම පී.එච්.අයි ඉන්න තැනම බොස්‍ට කෝල් එකක් අරන් විස්තරේ කිව්වා. පී.එච්.අයි. ඇතුලට කතා කරලා මෙයාට දෙන්න කිව්වා. හැබයි වයස 30 කියලා දන්න කිව්වා. මට 24 (සෙනසුරාදා) එක්සෑම් එකක් නිසා කලින් වැක්සීන් එක ගහ ගන්න හැදුවේ සිකුරාදා ඔෆිස් එකෙන් නැතුව.
    Mokkda vaccine eka bn
     
    • Like
    Reactions: B.Chat