මට 63%ක ජනතා විශ්වාසය දිනාගත හැකියි..- දිලිත්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අද වන විට රටේ ජනතාවගෙන් 63%ක් නව දේශපාලන නායකයෙකු සොයන බවත් එම 63%ක ජනතා විශ්වාසය දිනාගත හැකි නායකයා තමන් බවත් මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සඳහන් කරයි.

    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යන නම බැසිල් රාජපක්ෂ මහතාට කියන තවත් නමක් බවද ඒ මහතා පවසයි.

    අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ අරමුණ ආණ්ඩු බලය ලබාගැනීම නොව දේශපාලනිකව බලවත්ව සිටීම පමණක් බවද දිලිත් ජයවීර මහතා පෙන්වා දෙයි.

    ඒ අනුව රට ගොඩනැගිය හැකි තමා ප්‍රමුඛ මව්බිම ජනතා පක්ෂයට බවටද ඔහු තව දුරටත් කියා සිටී.

    @2osama @John Dutton
    @netudara podi hujja kolla

    menna monawada kiyanawa
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    අද වන විට රටේ ජනතාවගෙන් 63%ක් නව දේශපාලන නායකයෙකු සොයන බවත් එම 63%ක ජනතා විශ්වාසය දිනාගත හැකි නායකයා තමන් බවත් මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සඳහන් කරයි.
    69 බෑද?
    ගෑනි කොටද? උබ උසද?
    ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ යන නම බැසිල් රාජපක්ෂ මහතාට කියන තවත් නමක් බවද ඒ මහතා පවසයි.
    පුම්ක දෙද්දි දන්නැද්ද?
    අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ජාතික ජන බලවේගයේ අරමුණ ආණ්ඩු බලය ලබාගැනීම නොව දේශපාලනිකව බලවත්ව සිටීම පමණක් බවද දිලිත් ජයවීර මහතා පෙන්වා දෙයි.
    කැම්පස් එකේ ඡන්දෙදි ⁣ඔබතුමා අරම ගේමක් ගැහුවේ බලය ලබාගන්නැතුව බලවත්ව ඉන්නද?

    ආන්ඩු බලයක් නැතුව කොහොද පුසාවෝ වෙන දෙශපාලන බලයක්?

    ඒ අනුව රට ගොඩනැගිය හැකි තමා ප්‍රමුඛ මව්බිම ජනතා පක්ෂයට බවටද ඔහු තව දුරටත් කියා සිටී.
    ඡන්ද 5ක් ගනින්
    @2osama @John Dutton
    @netudara podi hujja kolla

    menna monawada kiyanawa
     
    • Haha
    Reactions: SLK_sri

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    dhp3DoE.jpeg
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    owa ohoma thamai kotiyak ganna hithagena hitiya ekata wechcha de dakkane. 50% wath nahane