මට 80% නෑ..එක හින්ද A\L කරන්න දෙන්නේ නෑ කිව්වා

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඕව ඔහොම තමයි
    අපි කිසිම ප්‍රොජෙක්ට් එකක්වත් නොකර
    සතියෙ දවස් වල පංති එහෙමත් ගිහින් ලස්සනට එක්සෑම් දාන්න දුන්නෙ
    ඕව මේ බොරු කථා.
     

    Unnamed

    Banned
    Mar 13, 2012
    34
    2
    0
    ඕව ඔහොම තමයි
    අපි කිසිම ප්‍රොජෙක්ට් එකක්වත් නොකර
    සතියෙ දවස් වල පංති එහෙමත් ගිහින් ලස්සනට එක්සෑම් දාන්න දුන්නෙ
    ඕව මේ බොරු කථා.
    උඹ ප්‍රින්සිපල් ගෙ ගල් කොල්ලා හින්දා වෙන්න ඇති නෙ?:lol:
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔක එච්චර දෙයක් නෙමෙයි,දොස්තර ට කාරණය කියපුවහාම දෙනවා,මමත් සමහරක් එක්සැම් වලට යන්න බැරි වෙලා එහෙම අරන් තියනවා...
     

    shehan12345

    Well-known member
  • Jan 31, 2008
    1,940
    113
    63
    Colombo
    ado unta 805 kiyala liyanna denne nethuwa inn ba banz ...owa baila uba manawa himikam giyoth pinattah gedara yanna wenawa..baya wenne nethuwa idahan...
     

    samcro

    Active member
  • Dec 4, 2009
    578
    49
    28
    එකෝමත් එක රටක
    යකෝ බය වෙන්න එපා මට තිබ්බේ 65% මට අපේ පිනා කිව්වා දැන් AL අමතක කරන්න කියල මම කිව්වා ඉතින් මොනා කරන්නද එහෙනම් මට ප්‍රයිවට් කරන්න දෙන්න කියලා ඊට පස්සේ පොඩි හිනාවක්‌ දාල අපේ මිසා කිව්වා හරි හරි ලියන්න පුළුවන් හැබැයි කේවල ව්‍යාපෘතිය අනිවාර්යෙන්ම දෙන්න ඕනේ කියල
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    යකෝ බය වෙන්න එපා මට තිබ්බේ 65% මට අපේ පිනා කිව්වා දැන් AL අමතක කරන්න කියල මම කිව්වා ඉතින් මොනා කරන්නද එහෙනම් මට ප්‍රයිවට් කරන්න දෙන්න කියලා ඊට පස්සේ පොඩි හිනාවක්‌ දාල අපේ මිසා කිව්වා හරි හරි ලියන්න පුළුවන් හැබැයි කේවල ව්‍යාපෘතිය අනිවාර්යෙන්ම දෙන්න ඕනේ කියල
    api nun project nokara exam liwwe:rofl:
     

    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    baya wenna epa ban liyanna denawa...ehama denathuwa ina ba...A/L walata ehama karana ba..matath project eka denathuwa liyanna denna newei hitiye..e unata admission eka denawa baya nathuwa hitapanggg
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    malabe junction eka gawa lady doc kenek innawa ban.eya nam denawa.. gihama ahanawa ei kiyala.. kiyapan medical ganna kiyala. ethakota ahanawa dina tika.. ita passe danna one lede mokadda kiyala ahanawa.. hehee.. hebei medical ekak 200i.. umba eka langa dawas 5k vithara da da ganin.. ehema denawa.. :P pot eka malabe junction eke athurugiriya road ekata herenawath ekkamai