මට campus course එක ගැන උදවු කරන්න.

:rofl: :rofl:

ඕක හරියන වැඩක් නෙමේ .. උ 5 ටවත් එන්න ඒපායේ 8 lec එකකට එන්න හැමදාම ...
ආයේ ඉවර උන ගමන් හවස ගෙදර යන්න දුවන්න ඕනේ .. වැඩක් කරගන්න වෙන්නෙත් නෑ .. sport එකක් club එකක් මුකුත් කරන වෙන්නෙත් නෑ

6 ට ආවම ඇති
5 ට ගියාම ඇති

ඌවේ යනව ට වඩා හොදයි කියලා බන් කිව්වේ

අනික ඉතින් ඔය කොලබ කියලා හිතන් මහරගම බත්තරමුල්ල පැත්තේ ඉන්න උන්ටත් යන්න පැය 2 විතර යනවා :lol::rofl:
 
Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Podi Silva - පොඩි සිල්වා;21760408 said:
    6 ට ආවම ඇති
    5 ට ගියාම ඇති

    ඌවේ යනව ට වඩා හොදයි කියලා බන් කිව්වේ

    අනික ඉතින් ඔය කොලබ කියලා හිතන් මහරගම බත්තරමුල්ල පැත්තේ ඉන්න උන්ටත් යන්න පැය 2 විතර යනවා :lol::rofl:

    යන්න පුළුවන් එක ගැන හිතල තීරණය කරලා වැඩක් නෑ කියල මම කිවේ .. කොහේ ගියත් හිතන් ඉන්න විදිහට ගෙදර යන්න එන්න විදිහක් නෑ ..
     
    යන්න පුළුවන් එක ගැන හිතල තීරණය කරලා වැඩක් නෑ කියල මම කිවේ .. කොහේ ගියත් හිතන් ඉන්න විදිහට ගෙදර යන්න එන්න විදිහක් නෑ ..

    :lol::rofl:
    හා හා උබ කියන එකක් තමා
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    IT filed eken MSc karanna hitan innawa nam Or work karanna rata yanna hitan inna wan watinne CS eka .
    Lankawe developer kenek widihata wada karanawa nam option dekama ekai .