මට depression වගේ බන් .

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    PNUT coin එක almost 1B වෙලා මිට්ටනි. $300000 dextscreener එකේ දැකලා ගන්න හිටියේ $100ක. සල්ලි තිබුනෙ නැති නිසා අතෑරියා . අද බලද්දි. MC එක 919m. 😪.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    Okath ara Squid Game Coin eka wage ekak da
    Peanut කියන්නෙ ලේනෙක් ගෙදරක ඇති කරපු. ආණ්ඩුවෙන් ඌව අරන් ගිහින් මැරුවා.trump ගේ කැම්පේන්ග් එකේ ඕක කතා කළා . පොර දිනුව ගමන් කොයින් එක වැඩි වුණා.
     
    • Like
    Reactions: Mr.Robot

    ANAVRIN

    Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    Binance da?alt da
    1731487461745.png
     
    • Like
    Reactions: sakuntha1996