PNUT coin එක almost 1B වෙලා මිට්ටනි. $300000 dextscreener එකේ දැකලා ගන්න හිටියේ $100ක. සල්ලි තිබුනෙ නැති නිසා අතෑරියා . අද බලද්දි. MC එක 919m.
.
Peanut කියන්නෙ ලේනෙක් ගෙදරක ඇති කරපු. ආණ්ඩුවෙන් ඌව අරන් ගිහින් මැරුවා.trump ගේ කැම්පේන්ග් එකේ ඕක කතා කළා . පොර දිනුව ගමන් කොයින් එක වැඩි වුණා.Okath ara Squid Game Coin eka wage ekak da
+ Ponilඅනිද්දට සජිත් පෝකෙන් යන්න පැරදිල තියෙනව දකිනකොට තවත් වැඩිවෙයි ඕක