මට Graphic design වැඩ කරගන්න කෙනක් ඉන්නවද

රෝසි ආච්චි

Well-known member
  • Dec 10, 2011
    11,709
    25,835
    113
    මචන්ලා මේකේ ආතල් ගන්න එපා. මම සීරියස් වැඩක් දාලා තියෙන්නේ.

    උබ ඔය කියන හේෂාන් දමින්ද කියන කෙනා ගැන මම දන්නවා. මිනිහා එක්තරා ආරාමේක ඇන්ටි කෙනෙක් එක්ක යූස් වෙන කෙනක් නේ. එහෙම චරිතයක් නැති අයව මට රෙකමන්ඩ් කරන්න එපා. වයසක ගැහැණු කෙනක් එක්ක එහෙම ඉන්න අයව විශ්වාස කරන්න බෑ. මම බිස්නස් කරන්නේ වැදගත් විදියට.

    අනික Scurvy කියන්නේ මහා මානසික ලෙඩෙක් නේ . හැම තිස්සෙම අනුන්ගේ අම්මලාට බනිනවා කුණුහරපෙන්.

    අම්මලාට බනින ඔය වගේ පහත් එවුන්ව මට පෙන්නන්න බෑ. ඔය යකා මටත් දවසක් කුණුහරපෙන් බැන්නා මම දැක්කා. මම රිප්ලයි කරන්න ගියේ නැහැ ඌ මහා පහත් කෙනක් නිසා.

    මගේ ටයිම් එක කන්න එපා. අය මෙහෙම කමෙන්ට් දැම්මොත් මම මේක ඇඩ්මින්ට රිපෝට් කරනවා ත්‍රෙඩ් එක කනවා කියලා. මට විහිලු කරන්න එපා මචන් මට තද වෙනවා. මේක ජෝක් එකක් නමේ.

    මගේ මේවා කියවන්න බැරිනම් බාගේට කියවලා Reply කරන්නේ නැතුව ඉන්න.
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,144
    12,689
    113
    38
    ChatGPT එකෙන් තමයි මම අවසාන logo එක හැදුවෙ. ❤️ domainsearch . lk

    Meke logo eka balanna.
    පරණ පොස්ට් එකක් නේ bump කරලා තියෙන්නේ

    මම දැන් Chat GPT එකෙන් තමා හදා ගන්නේ , ලස්සනට හදනවා.

    ඔව්ව කරන්නේ @dilann
    ඔයා තාම ග්‍රැපික් වැඩ කරනවද ?
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    පරණ පොස්ට් එකක් නේ bump කරලා තියෙන්නේ

    මම දැන් Chat GPT එකෙන් තමා හදා ගන්නේ , ලස්සනට හදනවා.


    ඔයා තාම ග්‍රැපික් වැඩ කරනවද ?
    ow karanawa