මට moniter එකක් ගන්න ඕනෙ
යාලුවනේ මට අලුත් 22' monitor එකක් ගන්න ඕනෙ. ඔයල දන්නවද prices සහ good brands? ඉක්මනින් ගන්න ඕනෙ. කරුනාකරල උපදෙසක් දෙනවද?