ඊයේ රෑ මගේ ඇග කසන්න ගත්තා. අද උදේ උඩු තොල ඉදිමිලා තිබුණා. මං බය උනා හොඳටම. හැබැයි ඒ ඉදිමුම ඉක්මනට අඩු වෙලා ගියා. මං ගුලි කෑවා. ගුලි උෂ්ණයි කියනවා මං අහලා තියෙනවා. ඒ නිසාද මංදා තොල ඉදීමුනේ.හැබැයි මගේ ඇගේ රතු පළු දාලා. මට කලිනුත් ස්කින් ප්‍රොබ්ලාම් එකක් තිබුණා. ඒකෙත් පොඩි ගෙඩියක් ඇවිත් උඩ ලපයක් තියෙනවා. ඔය පහල තියෙන්නෙ පැල්ලම්.