මට multiple personality disorder තියෙනවා මචංලා. අනේ අනුකම්පා කරලා උදව් කරන්න.

vito

Well-known member
  • May 5, 2008
    10,974
    1
    12,314
    113
    අදාළ නෑ නේ
    enough20internet20for20today.png
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    මේ ලගකදී ඉදන් මම ඇත්ත ජීවිතෙත් මෙහෙම රගපාන්න පටන් ගත්ත. තෙල් පොලිමේදී මම වාහන එහෙට මෙහෙට යවලා පොලිස් කාරයෙක් වගේ රගපෑවා. තව වෙලාවකට මම රස්තියාදු කාරයෙක් වගේ ඇදගෙන ත්‍රි විල් එකකට ගොඩ වෙලා මම නාර්කොටික් එකේ කියල රගපැවා. තව fb එකෙන් හම්බෙන මිනිස්සු එක්ක මට විවිද ලෙඩ රෝග තියෙනවා කියලා අනුකම්පාව ගන්න බැලුවා. තව එහෙ මෙහෙ හම්බෙන අයට මම සල්ලි කාරයෙක්. දුප්පත්තෙක්. වගේ කියලා චරිත ගොඩ නැගුවා.
    පිරිමි ගනිකාව ගේ චරිතෙත් රඟ පෑවා නම් ඔය අමාරුව නිට්ටාවටම සනීප වෙනවා නේ :D
    @siri_ayya @Sandy_Fdo katada manda attention eka madi wela fail ponnayge pitin dagena uta attention eka ganna hadanwa 😂
    මූට attention නැත්නම් හුස්ම හිර වෙනවා වගේ seen එකක් තියෙන්නෙ 😅
     
    • Haha
    Reactions: spunkyisii

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    අනේ මචන්ලා මට multiple personality disorder තියෙනවා. මට එළකිරි එකේ අකවුන්ට් 100 කට වැඩිය මේ වෙනකොට තියෙනවා. ඒ එක එක අකවුන්ට් එකෙන් මම එක එක චරිත රගපාන්නේ. ඩොක්ටර් කෙනෙක්. a/l කරන පොඩි එකෙක්. මානසික ලෙඩෙක්. පොලිස් කාරයෙක්. බැදපු එකෙක්. සල්ලි කාරයෙක් මේ වගේ නානප්‍රකාර චරිත වලින් මම එළකිරියේ thread දානවා. මට දැන් මේ ජිවිතේ තිත්ත වෙලා තියෙන්නේ.මම තනිකර බොරුවක්.මට එක යාලුවෙක් වත් නැහැ. සල්ලිත් නැහැ. මම මහා කාලකන්නි බත්බැලයෙක්.

    මේ ලගකදී ඉදන් මම ඇත්ත ජීවිතෙත් මෙහෙම රගපාන්න පටන් ගත්ත. තෙල් පොලිමේදී මම වාහන එහෙට මෙහෙට යවලා පොලිස් කාරයෙක් වගේ රගපෑවා. තව වෙලාවකට මම රස්තියාදු කාරයෙක් වගේ ඇදගෙන ත්‍රි විල් එකකට ගොඩ වෙලා මම නාර්කොටික් එකේ කියල රගපැවා. තව fb එකෙන් හම්බෙන මිනිස්සු එක්ක මට විවිද ලෙඩ රෝග තියෙනවා කියලා අනුකම්පාව ගන්න බැලුවා. තව එහෙ මෙහෙ හම්බෙන අයට මම සල්ලි කාරයෙක්. දුප්පත්තෙක්. වගේ කියලා චරිත ගොඩ නැගුවා.

    එක සැරයක් මම වෙඩින් එකක හම්බුනු කෙල්ලෝ සෙට් එකකට කිවුවා මම කෙල්ලෙක් නිසා වස බිලා අනු නවයෙන් ජිවිතේ බේරා ගත්තා කියලා. ඒ ගොල්ලෝ ඒ කරපු අනුකම්පාවට මම ගොඩක් ආස කරා.

    මට මෙහෙම වෙන්න ඇත්තේ අපේ තාත්තා නිසා. එයා හෙන සැර කෙනෙක්. ආමි එකේ ඉදලා ගෙදර ආපුවහම මට නිතරම තලනවා. මට බයටම කකුල් වෙව්ලලා කලිසමේ චු යනවා. මම ඉස්කොලේදීත් ගොඩක් අතවර වලට ලක් උනා. කලිසමේ නිතරම කක්කා ගිහින් පන්තියෙන් කොන් උනා. මේ හේතු නිසා මම පොඩි කලේ ඉදන්ම සමාජයත් එක්ක තරහින් ජිවත් උනේ.මට මේ කරුමෙන් ගොඩ එන්න ක්‍රමයක් කියන්න. මට ජිවිතේ නැති කරගන්න හිතිලා තියෙන්නේ.
    මම ඉන්න USA වලත් ඔය වගේ ලෙඩ තියන උන් සෑහෙන්න ඉන්නවා
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    උබ නුවර නේද ඉන්නේ
    clock tower එක පිටිපස්සට වරෙන්කෝ, සෙට් එකක් එවන්නම් ලෙඩේ හොද කරලා දෙන්න
     
    • Haha
    Reactions: siri_ayya

    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    උබ නුවර නේද ඉන්නේ
    clock tower එක පිටිපස්සට වරෙන්කෝ, සෙට් එකක් එවන්නම් ලෙඩේ හොද කරලා දෙන්න
    මං මෙහේ කෑරියෙක් යකෝ. ඇපල් රුවන් එහෙමත් ආශ්‍රය කරා.තව කටුගස්තොට මාර්කට් ඒකේ සෙට් එකක්ම ඉන්නවා. පිහි පාර දෙන්නේ
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,056
    4,835
    113
    මං මෙහේ කෑරියෙක් යකෝ. ඇපල් රුවන් එහෙමත් ආශ්‍රය කරා.තව කටුගස්තොට මාර්කට් ඒකේ සෙට් එකක්ම ඉන්නවා. පිහි පාර දෙන්නේ
    හම්මට මදාවියාගෙ චරිතෙකුත් උබට ආවේස වෙලා 😂
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    මං මෙහේ කෑරියෙක් යකෝ. ඇපල් රුවන් එහෙමත් ආශ්‍රය කරා.තව කටුගස්තොට මාර්කට් ඒකේ සෙට් එකක්ම ඉන්නවා. පිහි පාර දෙන්නේ
    මට පේන්නෙ උඹ ඔය හැම එකා අතින්ම දූශණය වෙලා ට්‍රවුමටයිස් වෙලා ඉන්නෙ. ඒකයි එක එක වෙලාවට එක එකා විදියට හැසිරෙන්නෙ. ඇපල් ගෙඩියකට පුක දෙන්න තරම් උඹට අහේනියක් තිබුනද
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    මං මෙහේ කෑරියෙක් යකෝ. ඇපල් රුවන් එහෙමත් ආශ්‍රය කරා.තව කටුගස්තොට මාර්කට් ඒකේ සෙට් එකක්ම ඉන්නවා. පිහි පාර දෙන්නේ
    පලයන් අඩු කුලේ එකා, කටුගස්තොට:eek: මාකට්:oo:
    ඊයා, කිරියටත් ලැජ්ජයි
     
    • Haha
    Reactions: siri_ayya

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,112
    23,340
    113
    මට පේන්නෙ උඹ ඔය හැම එකා අතින්ම දූශණය වෙලා ට්‍රවුමටයිස් වෙලා ඉන්නෙ. ඒකයි එක එක වෙලාවට එක එකා විදියට හැසිරෙන්නෙ. ඇපල් ගෙඩියකට පුක දෙන්න තරම් උඹට අහේනියක් තිබුනද
    Me Vita Kana ponnayada? nathnam Fail 📌 🐍 da?
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    පලයන් අඩු කුලේ එකා, කටුගස්තොට:eek: මාකට්:oo:
    ඊයා, කිරියටත් ලැජ්ජයි
    උබ නුවර නේ.කටුගස්තොට පල්ලිය ලඟට ඇවිත් ලොකු සූකිරි ලාගේ ගෙදර කොහෙද අහපං. අර මහයියවේ කාණුවට වැටිලා මැරුණ කෙල්ල අපේ නෑදෑයෝ