ඒ වුනාට ඩෝප් කාරයො සෙට් වෙන්න පුළුවන්, මහ වාත.Job එකෙන් අයින් වෙන්න ඕන නැහැ
හවස සෙට් වෙලා පාන්දර ඔය ක්ලබ් කිට්ටුව UBER දාගෙන හිටියනම් සැප තමයි
ඒ වුනාට ඩෝප් කාරයො සෙට් වෙන්න පුළුවන්, මහ වාත.Job එකෙන් අයින් වෙන්න ඕන නැහැ
හවස සෙට් වෙලා පාන්දර ඔය ක්ලබ් කිට්ටුව UBER දාගෙන හිටියනම් සැප තමයි
කවුද බන් ඩෝප් මිනිස්සු ගන්න කිවුවේඒ වුනාට ඩෝප් කාරයො සෙට් වෙන්න පුළුවන්, මහ වාත.
Trip එක accept කරන්නෙ කොහොමද ඩෝප් ද නැද්ද බලල. එන ගානයි, ගන්න තියන තැනයි, යන තැනයි විතරනෙ පෙන්නන්නෙ.කවුද බන් ඩෝප් මිනිස්සු ගන්න කිවුවේ
කෙල්ලෝ බන් කෙල්ලෝ
උඹ හරියන්නේ නැහැ වැඩේට
මේ ජොබ් වලට හිර වෙලා ඉන්නවට වඩා , අරක පොඩි නිදහසක් තියෙනවා . දන්නා එවුන් නැග්ගොත් තමයි නෝන්ඩිය

hoda minissu hamba unoth hoday. Chater buvek set unoth epa venne nedda ban.පික් මි ආතල් බන්. මන් එදා වේල හම්බකරගන්නේ පික් මි දුවලා. හවස 4න් පස්සේ දුවන්නේ උදේ වරුව ජොබ් එකේ වැඩ වක් ෆ්‍රොම් හොම් එක නිසා උදේ 6ට ඒක පටන් ගන්නවා. පික් මි එකෙන් එදා වේල හම්බකරගන්න නිසා මුලු පඩියම ඉතුරුයි. ගෙදරම ඉන්න නිසා මාත් ඩුවන්න පටන් ගත්තේ වෙනසක් ඔනි නිසා ඔලුවට. එක එක විදිහේ මිනිස්සුත් එක්ක කතා කරද්දිත් ඔලුවට මාර නිදහසක් වගේ එකක් එනවා.
lassna misslagen ehema order enwa athiPoddak explain karapanko
topic off the day lolමේ ජොබ් වලට හිර වෙලා ඉන්නවට වඩා , අරක පොඩි නිදහසක් තියෙනවා . දන්නා එවුන් නැග්ගොත් තමයි නෝන්ඩිය
ඔව් බන්, ජීවිතයක් නෑ ඉතින්, කෑම කඩේ ඉස්සරහට වෙලා ඉන්න ඕනා අනිත් උන් එක්ක, phone එක දිහා බලන් ඉන්නවා ගොඩක් උන්. කඩේ උන්ගෙත් ගෑස් බලන්න ඕනා.ලඟදි "ඩිලිවරියා" දාපු vid එකක් දැකල මටත් ඕකම හිතුන ubereats දුවන්න. පස්සෙ උන් කන කට්ට දැක්කම අදහස අතෑරිය.![]()
හැබැයි ඔය ටොක්ස් දෙන උන්, ලැජ්ජාව පැත්තකින් තියන පිටරටවල් වල ලැට් එක උනත් හෝදනවා.topic off the day lol
srilankan thinking pattern lol
Well said brouba jiwath wenne දන්නා එවුන් wenuwenda????????????
toyota allion ekakUbe mokakda thiyana wahanaya ?
Town pathi wala duwanawa nam gemak gahanna puluwan.
Allion wage car duwan awun nam danne ne ban.wagin r padin awun nam hodata hoyanawa.toyota allion ekak