මට React Dev කෙනෙක් වෙන්න ඕනේ 🤗

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,597
    1
    51,300
    113
    ප*යාගල
    sorry.com
    HTML/CSS JS සම්බන්දයෙන් යම්කිසි දැනුමක් තියෙන අයට Mosh ගෙ අලුත් React කෝස් එක පට්ට. මම මෙතනින් දාන්නම් ඩවුන්ලෝඩ් ලින්ක් එක

    Mosh ge site eka - codewithmosh .com/p/ultimate-react-part1

    Code:
    #part 1
    https://mega.nz/folder/CsAzxLqb
    
    Decryption key - SsA8UbuuvYGSwyGwlh3Obg
    
    #part 2
    https://drive.google.com/drive/folders/1_dDMTZ6h1Chgs_-LmmCHs7ZT572_LL51
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    අෆ්ෆා. දැන් අප්ඩේට්ස්

    React JS කරන්න උනේ නෑ හරියට මම එ දවස් වල ආතක් පාතක් නැතුඅ හිටියෙ.හෙමිට කරගෙන යනකොට මගෙ කලින් ඉදපු Client කෙනෙක් තව Client ලා දෙන්නෙක් සෙට් කරා Web Dev ( Wordpress /HTML/JS etc ) වලටම. එතනින් ඊට්පස්සෙ උන් මන් ගැන සැටිස් වෙලා මට දිගටම වැඩ දුන්නා. Web Dev වලින් පටන් අරන් පුන්චි Photoshop Task එකක් පවා මම කරනවා. ඕක තමයි කතාව. React අතැරල නෑ මන් මෙ දවස් වල මගෙ BCS Dip එකට ලැස්ති වෙනවා.
    පුළුවන් නම් මට ජාවා ස්ක්‍රිප්ට් ටිකයි අල්ල ගන්න උදව්වක් දෙන්නකෝ
     
    • Like
    Reactions: Nidarshana_k

    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    Code:
    https://scrimba.com/learn/learnjavascript

    මේක කරන්න . සුපිරි
    බොහොම ඉස්තුති. කරන්න දෙයක් හිතා ගන්න බැරුව අතේ සතේ නැතුව ඉන්න වෙලේ.වෙබ් ඩිවෙලොප්මන්ට් වලින් හරි ටිකක් ගොඩ යන්න බැලුවේ. බොහොම පින් :love2:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,597
    1
    51,300
    113
    ප*යාගල
    sorry.com
    බොහොම ඉස්තුති. කරන්න දෙයක් හිතා ගන්න බැරුව අතේ සතේ නැතුව ඉන්න වෙලේ.වෙබ් ඩිවෙලොප්මන්ට් වලින් හරි ටිකක් ගොඩ යන්න බැලුවේ. බොහොම පින් :love2:
    කරන්න කොහොමහරි. ඔය දැනුම අපතෙ යන්නෙ නෑ
     
    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    අෆ්ෆා. දැන් අප්ඩේට්ස්

    React JS කරන්න උනේ නෑ හරියට මම එ දවස් වල ආතක් පාතක් නැතුඅ හිටියෙ.හෙමිට කරගෙන යනකොට මගෙ කලින් ඉදපු Client කෙනෙක් තව Client ලා දෙන්නෙක් සෙට් කරා Web Dev ( Wordpress /HTML/JS etc ) වලටම. එතනින් ඊට්පස්සෙ උන් මන් ගැන සැටිස් වෙලා මට දිගටම වැඩ දුන්නා. Web Dev වලින් පටන් අරන් පුන්චි Photoshop Task එකක් පවා මම කරනවා. ඕක තමයි කතාව. React අතැරල නෑ මන් මෙ දවස් වල මගෙ BCS Dip එකට ලැස්ති වෙනවා.
    Nicee. Good luck with BCS bro:love:
     
    • Love
    Reactions: Nidarshana_k

    BinDT

    Well-known member
  • Apr 21, 2022
    1,007
    1,585
    113
    Andromeda Galaxy
    HTML/CSS JS සම්බන්දයෙන් යම්කිසි දැනුමක් තියෙන අයට Mosh ගෙ අලුත් React කෝස් එක පට්ට. මම මෙතනින් දාන්නම් ඩවුන්ලෝඩ් ලින්ක් එක

    Mosh ge site eka - codewithmosh .com/p/ultimate-react-part1

    Code:
    #part 1
    https://mega.nz/folder/CsAzxLqb
    
    Decryption key - SsA8UbuuvYGSwyGwlh3Obg
    
    #part 2
    https://drive.google.com/drive/folders/1_dDMTZ6h1Chgs_-LmmCHs7ZT572_LL51
    machan maximilian ge react eke link ekak thiyenonam daanawada. mosh ge course eka ita wada hodaida
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,597
    1
    51,300
    113
    ප*යාගල
    sorry.com
    machan maximilian ge react eke link ekak thiyenonam daanawada. mosh ge course eka ita wada hodaida
    ada dennam mchan . updated ekak hambuna.
    Maximilian ගෙ එකේ React පරතෙරටම යනවා. සමහරවිට Over යන්ව කියල දැනෙන්න පුලුවන්. ඔයාම කරල බලන්න දෙකේ වෙනස.
    Mosh ගෙ එක real world භාවිතා වෙන අමතර දෙවල් ටිකක් ඇඩ් කර්ලා තියෙනව. ( Ex - Vite ). Max ගෙ එකෙ එව්ව තියන්වද දන්නෙ නැ
     
    • Love
    Reactions: BinDT