මට software 1ක් හොයලා ඕනේ
සම්පුර්ණ website එකක් copy කරගෙන offline ගියහම ඒ site එකේ තියන තොරතුරු (data) බලාගන්න පුළුවන් විදිහේ සොෆ්ට්වරේ එකක් මට හොයල දෙන්නකෝ. ලොකු උදව්වක් මචන්ලා....
ඉන්ටෙර්නෙට් එකේ ගොඩක් ඒවා තියනවා. එත් කවුරු හරි පාවිච්චි කරන හොද එකක් තියනවා නම් මට දෙන්න
website 1ke පින්තුර, video copy කිරීම අනවශ්‍යි .

Last edited: