මට sound card එකක් ගන්න උදව්වක් ඕනේ!
මට sound card එකක් ගන්න ඕනේ win7 64bit support කරන.
රු 10 000 කට විතර බලන්නේ.
unity හු.. ඈති මගුලක් නෑ.
මම ඔක්කොම shop වලින් අහල බෑලුවා ඔක්කොගේම නෑ!
මට ගන්න place එකක් කියපන්කෝ.
sound card එකක් නෑතුව වෑඩක් නෑ බන් මේකේ sound චොර
මේන්න මේක ගන්න පුලුවන්නම් එල
PLEASE HELP ME!!!
මට sound card එකක් ගන්න ඕනේ win7 64bit support කරන.

රු 10 000 කට විතර බලන්නේ.
unity හු.. ඈති මගුලක් නෑ.මම ඔක්කොම shop වලින් අහල බෑලුවා ඔක්කොගේම නෑ!

මට ගන්න place එකක් කියපන්කෝ.

sound card එකක් නෑතුව වෑඩක් නෑ බන් මේකේ sound චොර
මේන්න මේක ගන්න පුලුවන්නම් එල
PLEASE HELP ME!!!