මට USB cable වගයක් ගන්න ඔනි

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    මට USB cable වගයක් ගන්න ඔනි

    cable_usb_355_m.png



    මට USB cable වගයක් ගන්න ඔනි

    1. මීටරයක් කීයක් වෙයි ද?
    2. මට අවශ්‍යය තරම් දිගට ගන්න පුළුවන් ද?
    3. කොහෙන්ද ලාබෙටම ගන්න පුළුවන්?
     

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    මම දන්න විදිහට එක එක දිගට ගන්න පුලුවන්. කේබල් තියනවා. කොම්පියුටර් ශොප් වල .
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Computer parts ති‍යන shops වල ති‍යනවා බන්.....ගණන් නම් හරි‍යටම මතක නෑ..... එක එක දිගවලට ගන්න පුලුවන්.......