යකෝ මාත් Well-Known Member කෙනෙක්නේ. දැනුයි දන්නෙත්. මොකද්ද බන් උඹට එහෙම වෙන්න තියෙන උවමනාව. ඒක තිබ්බ කියලා වැඩක් නෑ දේශපාලන ඩිප්රෙෂන්කාරයෝ එක්ක. මේ මට වෙලා තියෙන්නේ. මිරිස් ගලක් ගැන ඇහුවත් නාකි මයිනෙක් ගැන කියවනවා ඩිප්රෙෂන් කාරයෝ ටික ඇවිල්ලා


කාරි නෑ කාරි නෑ........... දැන් දැක්කනේ....... ඕ යේ...........අඩෝ... දැක්කෙ නෑ ගොඩ කාලෙකින්
ඒත් ඔයාට තරම් එයාට අපි ආදරේ නෑ නෙ සුදු කොල්ලෝඕඕඕඕ....මමත් "Well-known member" ඒ උනාට ඔයාගෙත් මගෙත් අතර කිසි වෙනසක් නැහැ. දෙන්නටම පොස්ට් දාන්නත් පුළුවන් බලන්නත් පුළුවන් . ඉතින් ඇයි මේ වොරි
Parana eken awanam hariමට well-Known Member කෙනෙක් වෙන්න කොච්චර කල් යයිද ?
අපෙත් පිළියන්දල ගෙවල් කිට්ටුව ඉන්නව පොරක් ලස්සන බෝඩ් එකක් ගහගෙන මුලු දිවයිනටම සාම විනිසුරු කියල උජාරුවටදිවයිනටම සාම විනිසුරුලත්
අඩේ....@nicjosh83 ට කියල රික්රූට් වෙයන්. ඊට පස්සෙ වටේම මයින් තෙල බෙද බෙද මේකෙ ලැගල ඉන්න වෙනකොට නිකන්ම හංවඩු ගැහෙනවා![]()
ගහක මල් පිපිලා පිපෙන්නේඒත් ඔයාට තරම් එයාට අපි ආදරේ නෑ නෙ සුදු කොල්ලෝඕඕඕඕ....