මට well-Known Member කෙනෙක් වෙන්න කොච්චර කල් යයිද ?

Quick_Silver

Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    යකෝ මාත් Well-Known Member කෙනෙක්නේ. දැනුයි දන්නෙත්. මොකද්ද බන් උඹට එහෙම වෙන්න තියෙන උවමනාව. ඒක තිබ්බ කියලා වැඩක් නෑ දේශපාලන ඩිප්‍රෙෂන්කාරයෝ එක්ක. මේ මට වෙලා තියෙන්නේ. මිරිස් ගලක් ගැන ඇහුවත් නාකි මයිනෙක් ගැන කියවනවා ඩිප්‍රෙෂන් කාරයෝ ටික ඇවිල්ලා
    :yes::yes:
     
    • Like
    Reactions: NRTG and MR_PRIME

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,787
    19,757
    113
    මමත් "Well-known member" ඒ උනාට ඔයාගෙත් මගෙත් අතර කිසි වෙනසක් නැහැ. දෙන්නටම පොස්ට් දාන්නත් පුළුවන් බලන්නත් පුළුවන් . ඉතින් ඇයි මේ වොරි
    ඒත් ඔයාට තරම් එයාට අපි ආදරේ නෑ නෙ සුදු කොල්ලෝඕඕඕඕ....
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    It is always good to be a "Well known member in Elakiri", you will be rewarded so try to post treads as much as you can. but don't make it as the main income source.
     
    • Like
    Reactions: Solo Rider

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    දිවයිනටම සාම විනිසුරුලත්
    අපෙත් පිළියන්දල ගෙවල් කිට්ටුව ඉන්නව පොරක් ලස්සන බෝඩ් එකක් ගහගෙන මුලු දිවයිනටම සාම විනිසුරු කියල උජාරුවට 🤣🤣🤣🤣🤣
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    @nicjosh83 ට කියල රික්රූට් වෙයන්. ඊට පස්සෙ වටේම මයින් තෙල බෙද බෙද මේකෙ ලැගල ඉන්න වෙනකොට නිකන්ම හංවඩු ගැහෙනවා :lol:
    අඩේ....😂😂😂

    ඩිස්ලයික් කෙලියක් වට්ටල අරූට තියෙන තරුවත් වට්ටන්නද හදන්නෙ....

    ඒත් ඔයාට තරම් එයාට අපි ආදරේ නෑ නෙ සුදු කොල්ලෝඕඕඕඕ....
    ගහක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමි
    හිතක මල් පිපිලා පිපෙන්නේ
    ඇයිද නොදන්නෙමි…..
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,585
    6,161
    113
    මට well-Known Member කෙනෙක් වෙන්න කොච්චර කල් යයිද ?
    3DA1651F90B38BAAD7B4BAE763646C9A2C68E7CB