මට_බඩගිනී_දෙයියනේ

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඔව් බන්. ඔනා තැනක බය නැතුව කියනව බැදලා ඉන්න ගැනි නම් රන් කදක්.. ඒ ඉවසීම ඉවසුවේ නැ පුතේ අපේ අම්මාවත්.. පුදුම ඉවසීමකින් දරාගේ හිටියේ. ඒ ගැනිම නිසා මම ව්වෙනස් උනා මිසක. ඒක කියන්න තෙරෙන්නේ නැ. :sorry:
    :sorry::sorry:
    යකෝ එහෙව් ගෑනිට ලව් කරන්න තියෙන වෙලාවෙ නෙ උඹ මේ ඔන්ලයින් ඇවිත් වැල බලන්නෙ :eek:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    වැල කියනකොට මතක් උනේ.. උදේ ගෙහරින් ගෙනාපු වැල ගෙඩිය තාම වාහනේ. දැන් ඉන්න බැරුව ඇති ගද. ඒක පලලා දාල එන්නම්. ගැනි සුද්ද කරන් නැතැ. :D
    :D
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    වැල කියනකොට මතක් උනේ.. උදේ ගෙහරින් ගෙනාපු වැල ගෙඩිය තාම වාහනේ. දැන් ඉන්න බැරුව ඇති ගද. ඒක පලලා දාල එන්නම්. ගැනි සුද්ද කරන් නැතැ. :D
    :D
    ඩ්ස්ටි ඩිඩින් පාරකුත් දාලා වරෙන් ඉතින් :P
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    අපේ ජෙනරේශන් එක මහලු නිවාස වලට යන කාලෙ ආවාම තමා පට්ට :yes: දැන් ඒවයෙ පත්තරේ ගන්නව කන්න දෙනව ඔච්චරනෙ. අපේ කාලෙ එද්දි මහලු නිවාස වල උන් LAN කල්ල Multiplayer ගහයි නේ :love: එක අතකිං නාකි වෙන්නත් හිතෙනව :baffled:

    ඔව් මචන්. pc එකකුඉ internet connection එකකුඉ තිබුනනම් වෙන මුකුත් ඕන නැහැ. හැබැයි වයසට යද්දි පෙනීම අඩුවෙනව.:(:(
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ඔව්. ඔය මනුස්සයත් කියන්නේ ඒකනේ.. හොද රස්සවක් කලානම් ඔහොම වෙන්නේ නැ ඉතුරුවක් කලානම්. හම්බ උන එකයි, අර්තසාදකේ වගේ එවයි ඔක්කොම කෙලොලා අරින්න ඇති. එක්කො ලමයින්ට දෙන්න් ඇති. එව නම් මොඩ වැඩ. ජිවිත බුක්තිය තියාගෙන ලමයින්ට මුකුත් ලියන්න හොද නැ. එක්කො දීලා අයින් වෙන්න ඔනා. නැත්තම් නොදී ඉදලා මැරුනම අයිති වෙන්න දෙන්න ඔනා. හොදම දේ දේපල වලින් දරුවන්ට කොටසක් දීලා තමන්ට ජීවත් වෙනන ඇති තරමට ඉතුරු කරන් අයින් වෙන එක දරුවන්ගෙන්. එතකොට උන් සින්හල අවුරුද්දට නත්තලට ඇවිත් බලලා යයි.. ආයේ උන්ට කරදරත් නැ අපිඋ හිගමනෙත් නැ. සමහර් අම්මලා තාත්තලා ආදරේට කියලා ඇදලා අරිනව දේපල ටික. ලේලි/බැනා කෙලලා අරිනව ඊට පස්සේ..

    :yes: :yes: :yes:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    අපේ ජෙනරේශන් එක මහලු නිවාස වලට යන කාලෙ ආවාම තමා පට්ට :yes: දැන් ඒවයෙ පත්තරේ ගන්නව කන්න දෙනව ඔච්චරනෙ. අපේ කාලෙ එද්දි මහලු නිවාස වල උන් LAN කල්ල Multiplayer ගහයි නේ :love: එක අතකිං නාකි වෙන්නත් හිතෙනව :baffled:

    පට්ට යකෝ.. තෝ නම් දෙන ආතල් ඉවරයක් නෑ... :rofl: :rofl: :rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ආතල් එකක් නෙමේ බං ඇත්තටම වෙන දෙයක් කිව්වෙ :oo: තව අවුරුදු කීපෙකිං මහලු නිවාස වලට බත්ම තම්බල ගිහිං දෙන්නැතුව vga වගේ දේවල්වත් දෙන්න පුලුවන්නම් වටිනව බං :yes: ඒ මිනිස්සුන බඩගින්නෙ තියන්නෑනෙ කන්න දෙනවනෙ :yes: අර වගේ multiplayer ගහන්න උදව්වක් කරනව කියන්නෙ ඒ මිනිස්සුත් සෑහෙන්න සතුටු වෙන හොඳ වැඩක් :yes: මට පුලුවන් කමක් ආවොත් එහෙම අය ඉන්න මහලු නිවාසයක් හොයල හොඳට game ගහන්න පුලුවන් desktop ටිකක් අරං දෙන්නත් කැමතියි :yes:
     
    වයසට යද්දී ඔය ආතල් තියෙන එකක් නෑ බන්. දැන් බලපන්කො තරුණ කාලේ carrom, card games play කරපු අය ඕනේ තරම් ඉන්නවා නේ වයසට ගියපු. ඒත් ඒ අය දැන් ඒවා play කරන්නේ නෑනේ. අපිටත් එමමයි. :baffled:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ආතල් එකක් නෙමේ බං ඇත්තටම වෙන දෙයක් කිව්වෙ :oo: තව අවුරුදු කීපෙකිං මහලු නිවාස වලට බත්ම තම්බල ගිහිං දෙන්නැතුව vga වගේ දේවල්වත් දෙන්න පුලුවන්නම් වටිනව බං :yes: ඒ මිනිස්සුන බඩගින්නෙ තියන්නෑනෙ කන්න දෙනවනෙ :yes: අර වගේ multiplayer ගහන්න උදව්වක් කරනව කියන්නෙ ඒ මිනිස්සුත් සෑහෙන්න සතුටු වෙන හොඳ වැඩක් :yes: මට පුලුවන් කමක් ආවොත් එහෙම අය ඉන්න මහලු නිවාසයක් හොයල හොඳට game ගහන්න පුලුවන් desktop ටිකක් අරං දෙන්නත් කැමතියි :yes:
    තො නම් අදහන්න වටින යකෙක් ඩො????
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වයසට යද්දී ඔය ආතල් තියෙන එකක් නෑ බන්. දැන් බලපන්කො තරුණ කාලේ carrom, card games play කරපු අය ඕනේ තරම් ඉන්නවා නේ වයසට ගියපු. ඒත් ඒ අය දැන් ඒවා play කරන්නේ නෑනේ. අපිටත් එමමයි. :baffled:

    මොන බොරුද බං. අපේ පාරෙ තේ කඩේ ගාව වයසක අය තාමත් හැමදාම හවසට දාං අදිනව :yes: වයසට යද්දි ලමයින්ගෙ ලමයි බලාගන්නව වගේ වැඩ නිසා ඕව කරන්න වෙලාවක් නැතුව යනව මිසක් ආසාව ගොඩක් අඩුවෙන්නෑ :no: ආස අය කිහිප දෙනෙක් හරි ඉන්නව :yes: නිකං මහලු නිවාසෙට වෙලා ඉන්දැද්දි කම්මැලි කම යන්නත් එක්ක game ගහයි බං :yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    වයසට යද්දී ඔය ආතල් තියෙන එකක් නෑ බන්. දැන් බලපන්කො තරුණ කාලේ carrom, card games play කරපු අය ඕනේ තරම් ඉන්නවා නේ වයසට ගියපු. ඒත් ඒ අය දැන් ඒවා play කරන්නේ නෑනේ. අපිටත් එමමයි. :baffled:
    වයසට ගියාම ගොඩක් අය කරන්නේ TV බලනෑක. නැත්තම් ඇස් පේනවනම් බන පොත් වගේ ආගමිකදේවල් කියවනවා. ඒ කාලේට තනිකම කියනෑක දැනෙනව ඇති. මම හිතන්නේ නැ අපි වයසට ගියාම මේ අද ගන්න ආතල් නොගනියි කියලා. සමහර මහලු නිවාසවල සීයලා තාමත් පැල හිටවනවා, මල් වවනව. ආච්චිලා රෙදි මහනවා, රේන්ද ගොතනව, එන්බ්‍රොයිඩර් වැඩ දානවා. මූ කියනැහේ වගේ මුන්ගේ කාලේට ලැප් එකක් උස්සන් ගේම් ගහයි.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තො නම් අදහන්න වටින යකෙක් ඩො????

    මං මහලු නිවාස වලට එහෙම බත් තම්බං ගිහිං දාන දෙන එකට කැමතිම නෑ බං :no: ලංකාව සෝමාලියාව නෙමේ ඒ මිනිස්සුන්ව ඕවගෙන් බඩගින්නෙ තියන්නෑ ඒ මිනිස්සුන්ට කොහොමත් හැමදාම අඩුවක් නැතුව ලැබෙන දෙයක්මයි මිනිස්සු හිත හදාගන්න ගිහිං දෙන්නෙ :( ඒ දීල ඒ දීපුවට හරියන්න මහලු නිවාසෙ අය හිනාවෙන්න ඕනෙ ඒගොල්ලො එක්ක හොඳින් කතා කරන්න ඕනෙ එහෙම හිටියෙ නැත්තං නාකි වෙලා මහලු නිවාස වල ඉඳගෙනත් මුන්ගෙ මහන්තත්ත කම කියල ගෙදර ඇවිත් බනිනව :angry: ඊට වඩා හොඳයි බං ඔය වගේ ඒ මිනිස්සුන්ට game ගහන්න සින්දු අහන්න වගේ දේවල් වලට උදව් කරන එක. වයසට යද්දි කොහොමත් රස අංකුර අවුල් වෙලා ලොකූවට රහ දැනෙන්නෙත් නෑ. බඩගින්නට ඕනෙ දෙයක් කනව. පින් සිද්ද වෙන්න කෑමම දෙන්න ඕනෙ නෑ :no:
     
    :yes: :yes:
    හොඳ film ටිකක් tv series ටිකක් දාල portable hard එකක් වගේ දෙන්න පුලුවන්නම් ඒ මිනිස්සුන්ට කරන ලොකු සේවයක් :yes:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මං මහලු නිවාස වලට එහෙම බත් තම්බං ගිහිං දාන දෙන එකට කැමතිම නෑ බං :no: ලංකාව සෝමාලියාව නෙමේ ඒ මිනිස්සුන්ව ඕවගෙන් බඩගින්නෙ තියන්නෑ ඒ මිනිස්සුන්ට කොහොමත් හැමදාම අඩුවක් නැතුව ලැබෙන දෙයක්මයි මිනිස්සු හිත හදාගන්න ගිහිං දෙන්නෙ :( ඒ දීල ඒ දීපුවට හරියන්න මහලු නිවාසෙ අය හිනාවෙන්න ඕනෙ ඒගොල්ලො එක්ක හොඳින් කතා කරන්න ඕනෙ එහෙම හිටියෙ නැත්තං නාකි වෙලා මහලු නිවාස වල ඉඳගෙනත් මුන්ගෙ මහන්තත්ත කම කියල ගෙදර ඇවිත් බනිනව :angry: ඊට වඩා හොඳයි බං ඔය වගේ ඒ මිනිස්සුන්ට game ගහන්න සින්දු අහන්න වගේ දේවල් වලට උදව් කරන එක. වයසට යද්දි කොහොමත් රස අංකුර අවුල් වෙලා ලොකූවට රහ දැනෙන්නෙත් නෑ. බඩගින්නට ඕනෙ දෙයක් කනව. පින් සිද්ද වෙන්න කෑමම දෙන්න ඕනෙ නෑ :no:

    :lol::lol::lol::lol:
     
    මමත් උන්නු හිටපු ගමන් යනවා. ඒ වෙලාවට මගෙත් එක්ක කතා කරන ඔක්කොම හරි ආසයි කවුරුහරි එනවනම් කතා බහා කරන්න. දරුවන්ගේ විස්තර තමා ඉතින් කියන්නේ. පව්. කැමබීමනම් වගක් නැ තමා. සමහර ඒවල පැන්ශන් තියනායගේ පඩිය ගන්නවනේ කොටසක්. ඒ අයට ඉතින් හොදයි. මම දැකපු දෙයක් තමයි, ඔක්කොම එකා වගේ. ආයේ සල්ලි නැති එකා, ගැනු පිරිමි කියලා නැ. පොඩි ලමයි වගේ ඔක්කොම ඔනා දේකට එකට ඉන්නව. තරුන කාලේ නම් මුන් මරාගනියි. සල්ලි හොටකන් කලා මගේ කැම එක කැවා කියලා. වයසට ගියාම මම හිතන්නේ මිනිස්සු පුලුවන් තරම් ඇක්ටිව් වෙන්න ඔනා. ඔහේ බලාගෙන ඉන්න ගියොත් ඩිප්‍රෙශන් බ්‍රේන් ස්ට්‍රොක් වගේ එනවා. තනිකම හරි බයානකයි. ආච්චියෙකුට හරි ටොක් කරලා ඉන්න ඔනා.