මට_බත්_පැකට්_එකක් දියෝ

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ලංකාවේ ඔය හින්දි මගුල් නොපෙන්නුවත් දැන් යන ගු හැත්තෑවේ ටෙලි නාට්ටි කලාව නතර කරන්න බෑ බන්.. නිකමට රෑට TV එකක් දාලා බලපන්කො මොනවාද යන කතා කියලා .. මොන කතාවෙද කෙනෙක්ට දෙයක් ගන්න පුළුවන් දෙයක් යන්නේ ... ?? :confused::confused: එක්කෝ අල්ලපු ගෙදර ගෑනි රෑට මේ ගෙදර මිනිහා එක්ක නිදි , නැත්තං කෙල්ලෝ දෙන්නෙක් කොල්ලෙක්ට ඇර ගන්නවා .. එක කෙල්ලෙක් බඩින් වෙලා අඬනවා.. අනික් එකී එක්ක කොල්ලා රට වටේ යනවා ... :angry::angry: ඕවා දකින උබලගේ ලමෙක් උනත් ඔළුවට ගන්නේ මොකක්ද ? :nerd::nerd: නැත්තං හින්දියක උනත් රෙන කෑල්ල යද්දී ඉස්සෙල්ලම ගෙදර ඉන්න සේරගෙන්ම අහලා ලැට් එකට යන්නේ.. ඒක යන විදිහ වහලේ ඉඳන් පෙන්නයි එළියේ පාරේ ඉඳන් පෙන්නයි , ආයේ අල්ලපු ගෙදර කාමරේ ඉඳන් පෙන්නයි .. හන්දියේ කඩේක ඉදං පෙන්නයි .. ලංකාවේ මිනිස්සුන්ගේ ඔලු වැඩ කරන්නේ ඕවා වල .. මිනිස්සු උදේ ඉඳන් තෙහෙට්ටු වෙලා වැඩ කරලා ඇවිත් හෝදගෙන රෑට කන බත් පත අතට අරන් ඉඳගෙන කටවල් දෙක කද්දී දකින්නේ ලේ කෝප වෙන දෙයක් නම් .. මොනවාද බන් මේ ලංකාවේ TV කලාව.. මුන්ට මොකටද මෙහෙම දේවල් දෙන්නේ :no::no:



    මන් TV කියන දේ බලන එක නැවැත්තුවා සෑහෙන කාලෙකට කලින්.. මොකද තේරුමක් නැති නිසා.. :dull::dull:
     

    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    :lol::lol: මේ අපේ disney ලන්තේ කොලුවනේ දැන් මුට සනීප ඇති වෙනසක් කරන්නනේ ඕනේ උනේ

    මු මේ දැන් කෑගහන්නේ lamborghini එකක් ලැබිලා නැති හින්දා වෙන්න ඕනේ.:lol::lol:

    ටෝයියෝන්ට නරක කාලයක් මේක:lol:

    ජන්තු අයියා;19597248 said:
    ඔය හම්බවෙලා තියෙන්නේ වෙනස ....:lol::lol::lol:

    well said''