මට_යන්න_අවසරයි_මිතුර

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කියන්න තියන දේ කියන්න වෙනවා බන්. මහ බලුම බලු වැඩක් කියල තමා කියන්න වෙන්නේ..

    මගෙ යාලුවන්ගෙ පොඩි කාලෙ ඉඳන් එකට හිටපු බල්ලො නැතිවෙලා තියන්ව ලෙඩ වෙල අමාරුවෙලා. අන්තිම මොහොත වෙනකම් උන්ව බලාගත්ත ඒවුනාට. උනුටත් ඒක දැනෙනව.

    තව කෙනෙක්ගෙ ජිවිතයක් අයිති නෑ කාටවත්. ඔහොම දෙයක් හොඳයි කියන්න බෑ.

    තමන්ගෙ අම්ම තාත්තට කරනවද ඔය දේ?

    නැත්නම් අනිත් අයටත් කරන්න එපා.
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අඩෝ මොනවා උනත් මරපු එක වැරදී උට කැ ගහලා කියන්නද මට ජිවත් වෙන්න අසයි කියලා
    මහා බැලු වැඩක් කරේ මුන් :(
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සුරතල් සතුන්ට දරාගන්න බැරි වේදනාකාරී රෝග හැදුනහම (බෙහෙත් හොයාගෙනනැති) වෙට්ලා ඒ සත්තුන්ව උන්ගේ යහපත උදෙසා සයනයිඩ් එන්නත්කරල මරාදමනවා. මම ඇහැට දැකල තියෙනව පට්ට ලස්සන ගෝල්ඩන් රිට්‍රීවර් බල්ලෙක්ට ඩෝස් එක දෙනව.:( තප්පරෙන් මැරිලවැටෙනව. ඌට හිතාගන්නවත් වෙලාවක් නෑ.:(
    මොනවුනත් එදානම් ඩොක්ටර් බල්ල අයිතිකාර ගැහැනුකෙනාගේ හිත ගොඩක් හදල කිසිම විකල්පයක් නැතිනිසා ඩොක්ටර් ගන්න තීරනයක් විදියටයි බල්ලව මැරුවේ. :dull:

    කරුමේ කියන්නේ ඒ බල්ලා මරපු දවසේ බල්ලට බෙහෙත් විදගන්න එතනට ආපු බොන්ඩියෙක් ඒක දැකල කියනව අනේ ඩොක්ට මූවත් මරලදාන්න දැන් ගොඩක් වයසයි මට එපාවෙලා තියෙන්නේ කියලා. :angry::angry:
    ඩොකා කිව්ව "ඔයාටත් දැන්ටිකක් අමාරුයිනේ, ඉස්සෙල්ලා ඔයාට ඉන්ජෙක්ෂන් එකක් ගහං පස්සෙ බල්ලටත් එකක් ගහමු කියල" :baffled::baffled::P
    :(:(
     
    Last edited: