මඩකලපුව තර්ජන

aruna47

Well-known member
  • 1912474_747064805305141_1879227262_n.jpg


    1996 වසරේදී ත‍්‍රස්තවාදී තර්ජන හේතුවෙන් පිටපළාත්වලට ගොස් යුද්ධය නිමා වී සාමය උදාවත් සමග යළිත් වරක් 2008 වසරේදී ගම්බිම්වල පදිංචියට පැමිණ සිටින කෙවිලියාමඩුව, පුළුකුණුව ඇතුළු ගම් කිහිපයක සිංහල ජනතාව මඩකළපුව පට්ටිපොළ ප‍්‍රාදේශීය ලේකම්වරිය ඔවුන්ගේ ඉඩම්වලින් ජනතාව පළවා හැරීමට උත්සාහ දරන බවට මඩකළපුව – අම්පාර දෙදිසාවේ උප ප‍්‍රධාන සංඝනායක, මඩකළපුව ශී‍්‍ර මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියන් ඇතුළු සිංහල ගම්වාසීහු පිරිසක් මඩකළපුව දිස්ත‍්‍රික් ලේකම් වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.

    ඔවුහු මානව හිමිකම් කොමිෂන් සභාවේ මඩකළපුව ප‍්‍රාදේශිය කාර්යාලයට සහ නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතාටද එම පැමිණිල්ල ඉදිරිපත් කළහ.

    යළි පදිංචිය සඳහා පැමිණ සිටින සිංහල ජනතාවට ග‍්‍රාමසේවා සහතික, පදිංචිය ලියාපදිංචි කිරීමේ සහතික, ඡන්ද හිමිනාම ලෙඛනයට නම් ඇතුළත් කිරීම ඇතුළු රජය මගින් ලබාදෙන කිසිදු වරප‍්‍රසාදයක් පට්ටිපොළ ප‍්‍රාදේශීය ලේකම්වරියට ලබා නොදී ඇති බවත් බාර දුන් පැමිණිල්ලේ සඳහන් වේ.

    පළාතේ සිංහල ජනතාවට ඔවුන්ගේ ඉඩම්වලින් ඉවත්වෙන ලෙසට බලපෑම් කරමින් ලිඛිත දැන්වීම් පවා යොමුකර ඇති බවද අම්පිටියේ සුමනරතන නාහිමියෝ පැවසුහ.

    නැගනෙහිර පළාතේ සිංහල ජනතාවගේ ඉඩම් අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම් පිළිබඳව තමා මෙන්ම ජනතාවද මීට පෙර අවස්ථා කිහිපයකදීම අදාළ බලධාරින් දැනුවත් කළද ඊට මෙතෙක් කිසිදු සාධාරණ පිළිතුරක් නොලැබුණ බවද සුමනරතන හිමියෝ පෙන්වා දෙති.

    මඩකළපුව, පිප්පිමඩුව, කොස්ගොල්ල, පුළුකුණාව, කෙවිලියාමඩුව ඇතුළු ගම්මාන රැසක සිංහල ජනතාව ඉල්ලා සිටින්නේ තම ඉඩම් අයිතිය මෙන්ම අනෙකුත් මුලික අයිතීන් සහ ළමා අයිතීන්ද උල්ලංඝණය වීම පිළබඳව ජනාධිපතිවරයාගේ සහ අදාළ බලධාරින්ගේ අවධානය කඩිනමින් යොමුකර ඉක්මන් විසඳුම් ලබාදීමට මැදිහත්වන ලෙසයි.


    source: සිංහ හඬ​
     

    keerthiya

    Member
    Jun 17, 2012
    727
    85
    0
    ME RATE INNAWA JANADIPATHIYEK MUSLIM UNGE CHANDA KUTTIYA LOWANA GUU BALLEK .MEKA SINHALA RATA SINHALAINTA KOHE INNA BARIDA
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    oya hamba rale jaathika sahajeewanaya thamai.

    oya bawa senarath rajathuma danan hitiyanam!
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    කෝ අර රතුපස්වල අහිංසකයෝ තුන් දෙනෙක් වෙඩි තියල මරපු අපේ වීරෝධාර රණ විරුවෝ සෙට් එක..ගෝටාට කියලා අන්න ඒ සෙට් එක මඩකලපුවට යැව්වනම් හරි..
     
    Jun 19, 2013
    437
    104
    0
    ඔන්න ගංගාරාම පෙරහැරටත් මුස්ලිම් අයගේ නර්තන දාල... මම බැලුවේ නෑ.. එත් sirase comment එක අහගෙන හිටිය... සිංහල එකෙක් කමෙන්ට් කරනවා, " මේවා දකින කොට අපේකම මතක් වෙනවලු..." ඌට මොකෙක් හරි අරින්න ඇති මගේ හිතේ....

    මේ සැරේ චන්දෙදි දැනෙන්න දෙයක් ජනතාව කරේ නැත්නම්, හිතාගන්න තියෙන්නේ සිංහලුන්ට අයිති නැති ශ්‍රී ලංකාවක් කියල... හම්බයොත් එක්ක නෙමේ අපේ සිංහල කතා කරන හැත්ත එක්කයි මල පනින්නේ...

    අර මේකෙම ත්‍රෙඩ් එකක තිබුණ කතාවක තිබුන වගේ, කාන්තාව බේරාගෙන දූෂණය කරත් මිනිස්සු මොනවත් කියන්නේ නෑ... ඇයි එයා බෙරගත්තනේ...