මඩකලපුව පැත්ත කොහොමද කියල දැනගන්න ...

Panditha 90

Active member
  • Apr 23, 2017
    412
    96
    43
    මඩකලපුව පැත්ත කොහොමද කියල දැනගන්න ...

    වෙන්න පුලුවන් කුජීත වැඩ තමා මට වෙන්නේ.....
    මගෙ වයිපරේට මඩකලපුවේ පත්වීම හම්බුනේ..(නස් කෙනෙක්).
    මේ 4 වෙනිදා වැඩ බාරගන්න වෙලා තියෙන්නේ..

    දේශපාලුවො ගවට ගිහින් ලගකට හදාගන්න පුලුවන් කියල කස්ටිය කියනවා.... ඔකුන් ගාවට වැද වැටෙන්න යන්වට වඩා මඩකලපුවේ පොඩි කට්ටක් කාල එනවා....
    මාත් ජොබක් හොයගෙන එහට යන්න තමා හිතාගත්තේ..

    දැන් ඉතින් මඩකල්පුවෙ පොඩි කඩයක් දාගෙන පොඩි බෝතල් පත්තර බිස්නස් එකක් තමා කරන්න වෙන්නේ .......
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::P
    ඒ පැත්තේ මුස්ලිමුයි,දෙමල තමා වැඩිලු .....

    මඩකලපුවට මම ජීවිතේට ගිහින් නෑ....
    කොහොමද දන්නේ නෑ..
    කරන්න දෙයක් හිතාගන්න බෑ....

    මඩකල්පුවේ පින්වත් මහත්තුරු මේකේ ඉන්නවද?
    ඉන්නවා නම් ඒ පැත්තේ ජොබ් ගැන ඉන්ඩස්ට්‍රි මොනවද කියල පොඩ්ඩක් කියන්ඩලාකෝ...
    ලොකු උදව්වක්...:(:(:(:(:(:(:(

    නොදෝමකින් මට වෙන්නේම මෙහෙම මගුල් තමා...
    හැමදේම වෙන්නේ හොදට කියල තමා කියන්නේ
    මාත් එහෙම හිතන් වැඩ කොරනවා..

    මට එලකිරි යලුවන්ගේ (Kumara 456,shaminda piris, nuwa11, shamil45....etc..)ගොඩක් උපදෙස් උදව් හම්බුනා මගෙ ප්‍රශ්න වලට මේ වෙලාවේ එව්වත් මත්ක් කරන්ඩ ඕන..

    මම ජීවිත කතාවේ ගොඩක් අමාරු තැන් පහු කරා....

    හැබැයි මොනා වුනත් මම ජොලියෙන් ඉන්න අමතක කරේ නෑ වගේම
    අතේ සතේ නැතත් අපි සතුටින් හිටියා... ඉස්සරහටත් එහෙම තමා..
    අවුල තියෙන්නේ ගහපු ප්ලැන්.. මවපු හීන ටික කාලෙකට ප්‍රමාද වෙන එක.. අයියෝ සල්ලි...

    ජීවිතේම කට්ටකි මම ඒ කට්ට සුප්පු කර කර ඉන්න කොල්ලේකි..
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    hospital eka mokakda ban, puluwannam lagama town eka walikanda waga thanaka locate weyan, ude hawasa yanna wenawanam, lokuma awula drinkign water thama, anekwanam salli thiyenam balance karaganna puluwan weyi,
    thawa danna kenekgen ahala balapan.:nerd:
     
    akwp

    Member
    Aug 30, 2016
    190
    11
    0

    ජීවිතේම කට්ටකි මම ඒ කට්ට සුප්පු කර කර ඉන්න කොල්ලේකි.. -
    ජය වේවා..... ඉදිරි කාලයත් ඕනෑම තත්වයකදී සතුටින්ම ඉන්න ලැබේවා...... .... එල.......

    සමාවෙන්න... මඩකලපු විස්තරනම් දන්නෙ නෑ.....
     
    DRH

    Member
    Apr 1, 2015
    63
    12
    0
    Batticaloa general hospital නේද හම්බ උනේ. nursing quarters හම්බ වෙනව අනිවා මචන්. hospital එක හොදයි අවුලක් නෑ. transfer නම් මචන් සදාතනික සිහිනයක් පමනයි. අවම 4 years ඉන්න වෙනව. තව මොනවද දැනගන්න ඕන. මට 4n number eka එක pm කරපන්.
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    ඔව්ව ඔහොම තමා කොල්ලෝ... නුවර ඉදන් පලවෙනි ජොබ් එක හම්බන්තොට
     
    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    hospital eka mokakda ban, puluwannam lagama town eka walikanda waga thanaka locate weyan, ude hawasa yanna wenawanam, lokuma awula drinkign water thama, anekwanam salli thiyenam balance karaganna puluwan weyi,
    thawa danna kenekgen ahala balapan.:nerd:

    genaral hospital 1 a....thanks saho
     
    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43

    ජීවිතේම කට්ටකි මම ඒ කට්ට සුප්පු කර කර ඉන්න කොල්ලේකි.. -
    ජය වේවා..... ඉදිරි කාලයත් ඕනෑම තත්වයකදී සතුටින්ම ඉන්න ලැබේවා...... .... එල.......

    සමාවෙන්න... මඩකලපු විස්තරනම් දන්නෙ නෑ.....

    Batticaloa general hospital නේද හම්බ උනේ. nursing quarters හම්බ වෙනව අනිවා මචන්. hospital එක හොදයි අවුලක් නෑ. transfer නම් මචන් සදාතනික සිහිනයක් පමනයි. අවම 4 years ඉන්න වෙනව. තව මොනවද දැනගන්න ඕන. මට 4n number eka එක pm කරපන්.

    ඔව්ව ඔහොම තමා කොල්ලෝ... නුවර ඉදන් පලවෙනි ජොබ් එක හම්බන්තොට

    :):):):):):)
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,332
    768
    113
    සිරිලංකාවේ..
    Batticaloa general hospital නේද හම්බ උනේ. nursing quarters හම්බ වෙනව අනිවා මචන්. hospital එක හොදයි අවුලක් නෑ. transfer නම් මචන් සදාතනික සිහිනයක් පමනයි. අවම 4 years ඉන්න වෙනව. තව මොනවද දැනගන්න ඕන. මට 4n number eka එක pm කරපන්.

    Sira machan, lesi naha transfer 1k ganna, Mutual 1k set unoth goda.. Mage GF Siyambalanduwa Hospitl hambune Hoda Rank 1k thibilath..Nursing wala tharam kuhaka, Irisiyakara gaanu inna wena profession 1k nam dakala nah..
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    වෙන්න පුලුවන් කුජීත වැඩ තමා මට වෙන්නේ.....
    මගෙ වයිපරේට මඩකලපුවේ පත්වීම හම්බුනේ..(නස් කෙනෙක්).
    මේ 4 වෙනිදා වැඩ බාරගන්න වෙලා තියෙන්නේ..

    දේශපාලුවො ගවට ගිහින් ලගකට හදාගන්න පුලුවන් කියල කස්ටිය කියනවා.... ඔකුන් ගාවට වැද වැටෙන්න යන්වට වඩා මඩකලපුවේ පොඩි කට්ටක් කාල එනවා....
    මාත් ජොබක් හොයගෙන එහට යන්න තමා හිතාගත්තේ..

    දැන් ඉතින් මඩකල්පුවෙ පොඩි කඩයක් දාගෙන පොඩි බෝතල් පත්තර බිස්නස් එකක් තමා කරන්න වෙන්නේ .......
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::P
    ඒ පැත්තේ මුස්ලිමුයි,දෙමල තමා වැඩිලු .....

    මඩකලපුවට මම ජීවිතේට ගිහින් නෑ....
    කොහොමද දන්නේ නෑ..
    කරන්න දෙයක් හිතාගන්න බෑ....

    මඩකල්පුවේ පින්වත් මහත්තුරු මේකේ ඉන්නවද?
    ඉන්නවා නම් ඒ පැත්තේ ජොබ් ගැන ඉන්ඩස්ට්‍රි මොනවද කියල පොඩ්ඩක් කියන්ඩලාකෝ...
    ලොකු උදව්වක්...:(:(:(:(:(:(:(

    නොදෝමකින් මට වෙන්නේම මෙහෙම මගුල් තමා...
    හැමදේම වෙන්නේ හොදට කියල තමා කියන්නේ
    මාත් එහෙම හිතන් වැඩ කොරනවා..

    මට එලකිරි යලුවන්ගේ (Kumara 456,shaminda piris, nuwa11, shamil45....etc..)ගොඩක් උපදෙස් උදව් හම්බුනා මගෙ ප්‍රශ්න වලට මේ වෙලාවේ එව්වත් මත්ක් කරන්ඩ ඕන..

    මම ජීවිත කතාවේ ගොඩක් අමාරු තැන් පහු කරා....

    හැබැයි මොනා වුනත් මම ජොලියෙන් ඉන්න අමතක කරේ නෑ වගේම
    අතේ සතේ නැතත් අපි සතුටින් හිටියා... ඉස්සරහටත් එහෙම තමා..
    අවුල තියෙන්නේ ගහපු ප්ලැන්.. මවපු හීන ටික කාලෙකට ප්‍රමාද වෙන එක.. අයියෝ සල්ලි...

    ජීවිතේම කට්ටකි මම ඒ කට්ට සුප්පු කර කර ඉන්න කොල්ලේකි..

    Danna kenek help ekak dennoooooooooooooooo
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    mage nangige palamu pathvima Vavuniya, husband Dompe doctors. marry karala masa 4-5n yanna una itin. batti town eke nam godak tamil aya inne mata mathaka vidihata, den ehema case nam ne. anthimata giye denata awurudu 3kata wage kalinda koheda ban.