මඩකලපු ට්‍රිප් එක...

shamRox

Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    උබ වගේ life එක එන්ජොයි කරන මිනිස්සු ඉන්නවා දකින එක පට්ට සන්තෝසයි.... දිගටම විස්තර දාන්න...... අර හොටෙල් වල rates කොහොමද මචන්

    මමත් ගොඩාක් ආසයි travel කරන්න. ඒකනිසා පුළුවන් වෙලාවට කොහේ හරි යන්න බලනවා.
    අතේ තියෙන විදිහට කොහොම හරි ගිහින් එනවා...

    ලයා හෝටලේ 1 night වලට 15,000ක් කිව්වා. මට දෙවැනි දවසට 50% discount එකක් ලැබුන.
    ඒක limited promo එකක් කිව්වා... මුළු මුදල 23,000ක් වගේ ගියේ දවස් 2ටම.

    තව විස්තර දැනගන්න ඕනෙනම් කියන්න...
     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    එල එල.
    rep++++++
    පිටරටවල් වල ගියපු ඒවත් ඉක්මනට දාපන්.

    අනිවා මචන් හෙට වෙද්දී දානවා... ස්තුතියි සහෝ...
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,379
    20,790
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif
     

    november man

    Active member
  • Feb 14, 2015
    925
    213
    43
    srilanka
    ඉර බැහැගෙන යන වෙලාව.... පුළුවන්නම් අහපන්කෝ කෝ ඉර කියලා... කොටනවා සනිකව...

    ඉර පෙන්නේ නැ බොලව් කොලබට වගේ.... මේ නැගෙනිහිර පළාත.:lol::lol::lol::lol::lol:
     

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    Good Post...

    ස්තුතියි මචන්...


    ස්තුතියි මචන්...


    ඉර බැහැගෙන යන වෙලාව.... පුළුවන්නම් අහපන්කෝ කෝ ඉර කියලා... කොටනවා සනිකව...

    ඉර පෙන්නේ නැ බොලව් කොලබට වගේ.... මේ නැගෙනිහිර පළාත.:lol::lol::lol::lol::lol:

    දන්නේ නැද්ද පොඩි ආතල් එකකටත් එක්ක...
    ;);):D:D
     

    Kirisuda123

    Active member
  • Feb 3, 2011
    283
    29
    28
    අපේ රට ලස්සනයි බන් . ඒත් අපිට අගයක් නැ.
    මාර ලස්සනයි ෆොටොස් ට්ක
     
    • Like
    Reactions: shamRox

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    ස්තුති සහෝ...



    මචන් 100% ඇත්ත. මම දැනට ලංකාවේ වැඩිපුරම පොලිසියෙන් ඉන්නවා දැකපු එකම පාර තමයි ත්‍රිකුණාමල - මඩකලපු පාර. හැම වන්ගුවකම වගේ අනිවා පොලිසියෙන් ඉන්නවා.

    ඒ වගේම ලස්සන පාරක්...

    Mage car eka alluva under light dala kiyala..... License gaththa light galavala aran enna edata license eka dennam kiyala.... Danna kenek ekka polici gihin godin beran ava.... Trinco police:shocked::lol: