Patta machan!Uba trips yana hama thanakma puluwan welawaka dapan!! TFS!
![]()
අනිවා මචන්.. හෙමිට වෙලාව ලැබෙන විදිහට දාන්නම්...
Patta machan!Uba trips yana hama thanakma puluwan welawaka dapan!! TFS!
![]()
උබ වගේ life එක එන්ජොයි කරන මිනිස්සු ඉන්නවා දකින එක පට්ට සන්තෝසයි.... දිගටම විස්තර දාන්න...... අර හොටෙල් වල rates කොහොමද මචන්
එල එල.
rep++++++
පිටරටවල් වල ගියපු ඒවත් ඉක්මනට දාපන්.




Good Post...
ඉර බැහැගෙන යන වෙලාව.... පුළුවන්නම් අහපන්කෝ කෝ ඉර කියලා... කොටනවා සනිකව...
ඉර පෙන්නේ නැ බොලව් කොලබට වගේ.... මේ නැගෙනිහිර පළාත.![]()




ස්තුති සහෝ...
මචන් 100% ඇත්ත. මම දැනට ලංකාවේ වැඩිපුරම පොලිසියෙන් ඉන්නවා දැකපු එකම පාර තමයි ත්රිකුණාමල - මඩකලපු පාර. හැම වන්ගුවකම වගේ අනිවා පොලිසියෙන් ඉන්නවා.
ඒ වගේම ලස්සන පාරක්...

