You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
Bumpation

ලප කුමාර සමග 
bp
උදුල් ....කව්ද මේ උදුල් ප්‍රේමරත්න
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය - Jan 2008 - Jan 2011
මූ පිස්සු යකෙක්...නානවා නානවා....
I am not voting because I am too lazy to go outside in hollydays

නිව් වර්ශන් ඔෆ් ඩේසි ආච්චීස් මැණික් මල්ල - නිරෝෂන් මන්ත්‍රීගේ රෙදි කඩය !
මාතර දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි නිරෝෂන් ප්‍රේමරත්න පාර්ලිමෙන්තුවෙ කල කතාවට අනුව, ට්‍රෙන්ඩි නම් ව්‍යාපාරය ආරම්භ කිරීමට මූලිකව කීමනි ගෙවා මාස හයක් පමණ එම ගොඩනැගිල්ල වසා තබා ඇත.
ඔහුගේ මිත්රයෙකුට දුක කියූ පසු තලවතුගොඩිං ඉඩමක් වර්ෂ පහකට ඔහුගේ නමට ලියා දී ඇති අතර එය බැංකුවට තබා ඔහු ලෝන් එකක් ගෙන ට්‍රෙන්ඩි ඇඳුම් කඩය පටංගෙන ඇත.
එම ණය මුදලට මසකට වාරිකය හත්ලක්ශ විසිපන්දහසක් ඔහු පාර්ලිමෙන්තු බැංකුවට ගෙවණු ලබයි.
ගොඩනැගිල්ලක් ගෙන මාස හයක් වසා තබන විට සෑම මසකම ගොඩනැගිල්ලෙ කුලිය ගෙවිය යුතුය. අවම කුලිය මසකට රු 80000කි. මාස හයක් රු 80000ට් වැඩි කුළියක් ගෙවමින් ඔහු එම ව්‍යාපාරික ආයතනය වසාදමා ඇත.
එසේම මසකට රු 725000ක මාසික වාරිකයක් ගෙවීමට නම් කඩ කුලිය සේවක වැටුප් හා වේතන,විදුලි බිල්,ජල බිල් ආදියද ගෙවිය යුතුය. විකිණීම සඳහා ඇඳුම් ගතයුතුය.
මේ සියල්ලටම මසකට රුපියල් ලක්ෂ 15කට ආසන්න මුදලක් වැය වෙන බව උපකල්පණය කල හැක.
කෝටි අටක ලෝන් එක ගැනීම සඳහා අවුරුදුු පහක් තමන්ගේ නමට ඉඩං ලියන යාළුවන් ලැබීමෙ සිට ව්‍යාපාරය පටං ගත් සැනිං ලක්ෂ හතක් වැනි වාරිකයක් ගෙවිමට හැකිවීම දක්වාම ඔහු අපව පුදුමයට පත්කරමින් සිටී.
රුක්ෂාන් ගම්ලත්
-
https://newstube.lk/gossip/5396-niroshan-trenduy
Bump