මඩගහපු ටොයියනි..ජෙප්පනි..අහපල්ලා සම්පුර්&#3499

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
51600642_836773220006545_4645389408483147776_n.jpg
 

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ප්‍රේමරත්න ණය


    "සර්, මං වැඩකරන්නෙ අහවල් කන්තෝරුවෙ, සේවා කාලෙ අවුරුදු දතුනයි. පඩි එන්නෙ සර්ලගෙ බැංකුවට, මට ලෝන් එකක් ගන්න ඕන"
    "මහත්තයට ඕන රාජ්‍ය සේවකයන්ට මේ දවස්වල දෙන ලක්ෂ දෙකහමාරෙ ලෝන් එකද?"
    "නෑ නෑ....."
    "ආ එහෙනං ලක්ෂ විස්සෙ එකද? ඒකට නං ඕටී එහෙම ලැබෙන සර්විස් එකක් වෙන්න ඕන"
    "නෑ නෑ....ඒක නෙවේ....මේ...."
    "ආ...ගෙයක් හදන්න හරි ඉඩමක් ගන්න හරි ප්‍රොපටි ලෝන් එකක් නේද, ගන්න පුළුවන්?
    "නෑ සර්...... උත්සව කාලෙත් කිට්ටු නිසා..."
    "ආ....හරි හරි....මේ උත්සව අතිතිකාරමක් ගන්නනෙ..... ඕක මොකද්ද!"
    "නෑ නෑ සර්...... උත්සව කාලෙත් එන එකේ හොඳ සාප්පුවක් දාගන්න නිරෝෂන් ප්‍රේමරත්න ණයක් ගන්න කියල!"
    "#@$&&&&&*"
    :lol::lol::lol:

    :rofl:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උදුල් ....කව්ද මේ උදුල් ප්‍රේමරත්න

    අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය - Jan 2008 - Jan 2011

    51800963_10156139746336588_2965039292792963072_n.jpg
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    නිව් වර්ශන් ඔෆ් ඩේසි ආච්චීස් මැණික් මල්ල - නිරෝෂන් මන්ත්‍රීගේ රෙදි කඩය !

    මාතර දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රි නිරෝෂන් ප්‍රේමරත්න පාර්ලිමෙන්තුවෙ කල කතාවට අනුව, ට්‍රෙන්ඩි නම් ව්‍යාපාරය ආරම්භ කිරීමට මූලිකව කීමනි ගෙවා මාස හයක් පමණ එම ගොඩනැගිල්ල වසා තබා ඇත.

    ඔහුගේ මිත්‍රයෙකුට දුක කියූ පසු තලවතුගොඩිං ඉඩමක් වර්ෂ පහකට ඔහුගේ නමට ලියා දී ඇති අතර එය බැංකුවට තබා ඔහු ලෝන් එකක් ගෙන ට්‍රෙන්ඩි ඇඳුම් කඩය පටංගෙන ඇත.

    එම ණය මුදලට මසකට වාරිකය හත්ලක්ශ විසිපන්දහසක් ඔහු පාර්ලිමෙන්තු බැංකුවට ගෙවණු ලබයි.

    ගොඩනැගිල්ලක් ගෙන මාස හයක් වසා තබන විට සෑම මසකම ගොඩනැගිල්ලෙ කුලිය ගෙවිය යුතුය. අවම කුලිය මසකට රු 80000කි. මාස හයක් රු 80000ට් වැඩි කුළියක් ගෙවමින් ඔහු එම ව්‍යාපාරික ආයතනය වසාදමා ඇත.

    එසේම මසකට රු 725000ක මාසික වාරිකයක් ගෙවීමට නම් කඩ කුලිය සේවක වැටුප් හා වේතන,විදුලි බිල්,ජල බිල් ආදියද ගෙවිය යුතුය. විකිණීම සඳහා ඇඳුම් ගතයුතුය.

    මේ සියල්ලටම මසකට රුපියල් ලක්ෂ 15කට ආසන්න මුදලක් වැය වෙන බව උපකල්පණය කල හැක.

    කෝටි අටක ලෝන් එක ගැනීම සඳහා අවුරුදුු පහක් තමන්ගේ නමට ඉඩං ලියන යාළුවන් ලැබීමෙ සිට ව්‍යාපාරය පටං ගත් සැනිං ලක්ෂ හතක් වැනි වාරිකයක් ගෙවිමට හැකිවීම දක්වාම ඔහු අපව පුදුමයට පත්කරමින් සිටී.

    රුක්ෂාන් ගම්ලත්


    - https://newstube.lk/gossip/5396-niroshan-trenduy

    :lol:

    Bump