ලංකාවේ දොස්තරලා

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    11,322
    11,400
    113
    Gotham City
    උයාගෙ රෙප් කපල තිබ්බේ bro කියන වචනෙත් ඇතුලුව ඉන්ගිරිසියෙන්. ඒ ත්‍රෙඩ් එකේ ඉන්ගිරිසියෙන් කොටල තිබ්බේ සහ bro යන වචනය බාවිතා කරල තිබ්බේ එක කෙල්ලෙක්. ඒකෙන් මං නිගමනේ කලා උයාගෙ රෙප් කැපුවේ ඒ කෙල්ල ටමා කියලා. :)

    මට හිත සිදිලා දාන ත්‍රෙඩ් ගැන හොඳට මතක හිතෙනවා. එක සැරයක් අර johnwp කියන එකා තනුජකගෙන් මොකක්ද අහලා ඌ "මොන හාල්පාරුවෙක්ද බන් උඹ කියලා" අහල තිබ්බා. ඒකට හිත සිදිලා එයා වෙනම ත්‍රේඩ් එකක් දාලා තිබ්බා දුක කියන්න. :)

    ත්‍රෙඩ් එකේ ලින්ක් එක දැන් වැඩ නෑ. "You really need to work on your grammar bro" site:elakiri.com කියලා ගූගල් කල්ල බැලුවම අහුවෙයි. :)

    හම්බෙ නූතන ශර්ලොක් හොම්ස් .
    උඹ මන් ගැන පට්ට ටච් එකෙ නෙ බන් .
    බන් ඔය 2014 සිද්ධියක්.
    ඔය සිද්ධිය මන් ෆේස්බුක් එකෙ 2013 දි දාගත්තා වලියක් එකෙක් එක්කා අන්න ඒකට ආතල් එකට මෙ ත්‍රෙඩ් එක දැම්මෙ.
    උඹ ට්‍රෙවින් ද ?:LOL::LOL::LOL::LOL:
    කහපාට කොටසට අදාලව
    තනුජක කවුද ? මන් ඌව දන්නෙත් නැහැ.
    මට පෙන්නෙ උඹ මන් වෙනුවට මෙ එළකිරි එකෙ වෙනත් වලියට බර සාමාජිකයෙක් ගැන හිතන්නෙ .ඌ එක්ක මාව පටලවගෙන.
    සොරි මෙයා. මන් නෙමෙ වෙන කෙනෙක්
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,081
    717
    113
    Albuquerque, New Mexico.
    වින්සන්ට් මම නුඹට කතාවක් කියන්නම් පීඩිතයෝ ගැන. පීඩිතයා කියන්නේ අනුකම්පා කල යුතු සත්වයෙකු නොවේ. පීඩිතයා කියන්නේ සමාජ ආර්ථික වශයෙන් පුනරුථාපනය කල යුතු සත්වයෙක්. වාහනයකට මිනිසෙකු හැපුනු ගමන් දුවගෙන ඇවිත් රියැදුරාට පහර දෙන්නේ , වාහනයට ගල් ගහන්නේ ගිනි තියන්නේ කවුද ? පීඩිතයින්. ජාතිවාදී වේවා ආගම්වාදී වේවා දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියා වේවා මුලින්ම පහර දීමට, ගිනි තැබීමට මිනී මැරීමට ඉදිරියට එන්නේ කවුද ? පීඩිතයින්. පීඩිතයා කියන්නේ අනර්ථකාරී සත්වයෙක්. පීඩිතයා තවත් පීඩිතයෙකුට පහර දීමෙන් හෝ හෙලා දැකීමෙන් වින්දනයක් ලැබිය හැකි කෙනෙක්. පීඩිතයා තවත් පීඩිතයෙකු ගොදුරු කර ගන්නේ මන්ද ?

    " පීඩිතයා විශ්ව විද්‍යාලයට යවන්න ඔහු එතන නවක වදය දීම අරඹනවා. වැඩිපුරම ඔහුගේ නවක වදයට ගොදුරු කර ගන්නේ ඔහු වැනිම පීඩිතයන්. පීඩිතයෙකු වෛද්‍යවරයෙක් වූ විට ඔහු තමන් ගේ පීඩිත ඇරියස් ලබා ගන්නේ රෝගියාගෙන්. වෛද්‍ය වෘත්තිය කියන්නේ පීඩිතයාට ආභරණයක්. වෛද්‍ය වෘත්තිය කියන්නේ පීඩිතයාට සක්විති පදවිය වගේ. ඊට ඉහලින් වෘත්තියක් ඔහු දන්නේ නෑ. වෛද්‍ය වර්ජනයක් වූ විට වැඩිපුරම තැලෙන්නේ පීඩිතයා. ඒ නිසාම ඔහු වෛද්‍ය වෘත්තියට ආශා කරනවා. පීඩිතයා උත්සහ කරනවා තම දරුවන් හෝ එම වෘත්තිය කරා යවන්න. ඔහුව පීඩාවට පත් කරන ඔහුව කොන් කර දමන එම වෛද්‍ය වෘත්තියට පීඩිතයා පෙම් බඳිනවා. ඒ නිසා තමයි පීඩිතයන් වැඩිපුර ඉන්න රට වල වෛද්‍ය වෘත්තිය දේව වෘත්තියක් වෙන්නේ. එහෙත් ආර්ථික වශයෙන් සහ සමාජ ආකල්පමය වශයෙන් සංවර්ධිත රට වල වෛද්‍ය වෘත්තිය තවත් එක් වෘත්තියක් පමණයි "
    පීඩිතයා මහණ කරන්න , ඔහු බුදුන් වදාළ කරණීය මෙත්ත සූත්‍රය අනුව සැහැල්ලු දිවි පැවැත්ම එනම් සල්ලහුකවුත්ති’ යන ගුණය රකිනවද ? පීඩිතයා සිවුර දා ගත් පසු විශාල කාම භෝගී පන්සල් අසපු හදාගන්නවා. ගිහි කාලයේ නොලැබූ පංච කාම සම්පත්තිය සොයා ගෙන යනවා. බාහු භාණ්ඩික වනවා. සුව පහසු අයිතම වලින් තම පන්සල පුරවා ගන්නවා. ඉන් පසු අලි ඇතුන් ඇතිකරන්න පටන් ගන්නවා. රදළයෙකු මෙන් ජීවත් වෙන්න පටන් ගන්නවා. ඉන් පසු ඔහුගේ ජීවිතය පරස්පරයි. කාම භෝගී දිවි පැවැගත කරන ගමන් අනිත්‍ය , අත හැරීම ගැන කතා කරනවා. නමුත් අභ්‍යන්තරයෙන් ඔහු මේ කාම භෝගී දිවියට ඇලිලා. සිවුර ඇරුණු කොට කිසිම දෙයක් ඔහු තුල නැහැ. චාම් ජීවිතයක් ගත කරන පැවිද්දා සැහැල්ලුයි. ජීවිතය ආකුල නෑ. මොවුන් ඒ සැහැල්ලුකම විඳිනවද ? නෑ ජීවිතය සංකීර්ණ වෙලා , ගොඩ ගසා ගත් වස්තුව බඩු භාණ්ඩ නඩත්තු කරන්නට හා ආරක්‍ෂා කරන්නට දිවා රෑ නොබලා කල්පනා කරනවා. බුදුන් බදාළ ධර්මය පස්සේ යන්න වේලාවක් නෑ. හරියට බුදුන් කී පරිදි පණු රෝගයට ලක් වූ සිවලා වගේ එහෙ මෙහෙ දුවනවා. හිතට නිවනක් නෑ.
    " මේ හැර පීඩිතයෙකු ගුරුවරයෙකු වූ විට ඔහු තමන් ගේ පීඩිත ඇරියස් ලබා ගන්නේ තම සිසුන් ගෙන්. පීඩිතයෙකු පොලිස් නිලධාරියෙකු වූ විට ඔහු තමන් ගේ පීඩිත ඇරියස් ලබා ගන්නේ ජනතාවගෙන්. මේක විශම චක්‍රයක්. අපි පීඩිතයාව පුනරුථාපනය කල යුතුයි. නැත්නම් පීඩිතයා සමාජය විනාශ කරනවා හරියට දලඹුවෙක් ගහක කොලයක් කමින් එම කොලය විනාශ කරනවා වගේ. වින්සන්ට් නුඹට තේරෙනෙවද මම කියන දේ?
    Copied
    (පරිකල්පනික අතික්‍රමණය (මානසික රෝගියාගේ පරිකල්පනය දෙවන කොටස ) - වෛද්‍ය රුවන් එම් ජයතුංග
    okita machan heenamanayak thiyenne dockek wenna bari una scene ekata mata hithena widiyata,eki dana post samahara ewa aththe,ee unata anthimedi dockekta banala thamai godak ewa iwara karala thiyenne
     
    • Like
    Reactions: D_Mad

    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    හම්බෙ නූතන ශර්ලොක් හොම්ස් .
    උඹ මන් ගැන පට්ට ටච් එකෙ නෙ බන් .
    බන් ඔය 2014 සිද්ධියක්.
    ඔය සිද්ධිය මන් ෆේස්බුක් එකෙ 2013 දි දාගත්තා වලියක් එකෙක් එක්කා අන්න ඒකට ආතල් එකට මෙ ත්‍රෙඩ් එක දැම්මෙ.
    උඹ ට්‍රෙවින් ද ?:LOL::LOL::LOL::LOL:
    කහපාට කොටසට අදාලව
    තනුජක කවුද ? මන් ඌව දන්නෙත් නැහැ.
    මට පෙන්නෙ උඹ මන් වෙනුවට මෙ එළකිරි එකෙ වෙනත් වලියට බර සාමාජිකයෙක් ගැන හිතන්නෙ .ඌ එක්ක මාව පටලවගෙන.
    සොරි මෙයා. මන් නෙමෙ වෙන කෙනෙක්

    එලකිරි ලින්ක් එක වැඩ නැති උනාට උයා දාපු ත්‍රෙඩ් එකේ google cache page එක තියෙනව අනේ. මේ ලින්ක් එකට ගිහින් බලන්න :sorry:

    http://webcache.googleusercontent.c....php/t-1606495.html+&cd=1&hl=en&ct=clnk&gl=lk

    BruceWayne92
    03-25-2014, 12:35 AM
    http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif Ada re kukul mas and... (http://www.elakiri.com/forum/showthread.php?p=16429233#post16429233) 03-24-2014 10:42 PM You really need to work on your grammar bro~
    කාටද රිදුනේ? කවුරුද හැඬුවේ ? කවුද මගේ රෙප් කපලා ගියේ ?:P:P:P:P:P:P

    …මෙන්න මෙහෙම තමා මම මගේ කවුරු හරි රෙප් කැපුවහම කියන්නේ .හැබයි ඉතිං රෙප් කැපුවට මගේ කිසිම අවුලක් නැහැ .ඒ වගේම රෙප් දුන්නා කියලා කොහොමත් අවුල් නැහැ;);););) .හැබැයි මම මේ ත්‍රේඩ් එක දාන්නේ පොඩි දෙයක් නිසා .මෙන්න මේකයි සීන් එක .මම ඔය උඩින් දාල තියෙන්නේ මගේ රෙප් කැපිච්ච අවස්ථාවක් .ඒ රෙ කපලා තියෙන්නේ කවුරුද කියලා මම දන්නේ නැහැ .හැබැයි රෙප් කපලා තියෙන්නේ මා විසින් ස්කර්වි කියන එකාගේ කුකුල් මසුයි වොඩ්කයි ගැන කියපු ත්‍රෙඩ් එකේ මම දාපු පොස්ට් එකකට .ඒක ඉතිං ලිව්වේ ඉංග්‍රීසියෙන් .ඉතිං ඒ රෙප් කපපු කෙනා රෙප් කපලා තියෙන්නේ ඒ මම දාපු ඉංග්‍රීසි පොස්ට් එකේ ග්‍රැමර් අවුල් කියලා .මට රෙප් කැපිච්ච එක ගැන නම් කිසිම අවුලක් නැහැ .ඒත් අවුල තියෙන්නේ අපේ රටේ එවුන්ගේ ආකල්ප ගැන .මොකද මම ඉංග්‍රිසියෙන් ඔනේ තරම් ෆේස්බුක් එකේ විදේශ පුද්ගලයන් සංවිධාන (ඇමරිකාව ,එංගලන්තය වැනි ) විසින් කරන පේජ් වල ඉංග්‍රිසියෙන් කමෙන්ට් කරනවා ඕනේ තරම් .එව්වට රිප්ලයි හිටන් එනවා ඕනේ තරම් .ඒ වගේම ඒ දන කමෙන්ට්ස් වල ග්‍රැමටිකල් එරර්ස් ඔනේ තරම් තියෙනවා .ඒක මම දන්නවා .හැබැයි අපි සාමාන්‍යෙන් කමෙන්ට් කරන්නේ කථන භාෂාවෙන් මිසක් ලියන භාෂාවෙන් නෙමේ නේ .ඉතිං මම දන්න විදියට කථන ඉංග්‍රීසි වල පළවෙනි නීතිය තමා ග්‍රැමර් ගැන නොසළකා හැරීම .එකේන් කියන්නේ නැහැ ග්‍රැමර් වැඩක් නැහැ කියලා .ඒත් ග්‍රැමටිකල් එරර්ස් එච්චර වැදගත් නැහැ කතාකරන කොට .ඉතිං අපි මේ එළකිරියේ පොස්ට් දාන්නෙත් කථන භාෂාවෙන් .ඉතිං මගේ පොස්ට් වලත් ග්‍රැමට්කල් එරර්ස් තියෙනවා .ඒක මම පිළිගන්නවා .මොකද ඉංග්‍රීසි කියන්නේ අපේ මව් බස් නෙමේ නේ .ඒත් ඉතිං මට තියෙන ප්‍රශ්නේ මගේ ඉංග්‍රීසි කමෙන්ට්ස් වල පොස්ට් වල සුද්දන්ටවත් නැති ප්‍රශ්නයක් කොහොමද සුද්දාවත් ගනන් ගන්නේ නැති කළු කැත ශ්‍රි ලාංකිකයෙක්ට තිබ්බේ කොහොමද කියාලා .
    …ඔන්න ඕක තමා අපේ ජාතියේ වැරැද්ද .අපේම උන්ම තමා අපිට කෙළින්න .ඉස්සර ඉඳන් තියෙන රිද්මය ඕක තමා .ඉතිං මට පෙන්නන්න ඕනේ උනේ අන්න ඒ දේ මෙතන .අපේ එව්වන්ගේ තියෙන තුප්පහි ආකල්ප .අනේ මන්දා කවදා හැදෙයිද කියලා .
     
    • Love
    Reactions: silentsahan

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,610
    41,920
    113
    Deniyaya
    okita machan heenamanayak thiyenne dockek wenna bari una scene ekata mata hithena widiyata,eki dana post samahara ewa aththe,ee unata anthimedi dockekta banala thamai godak ewa iwara karala thiyenne
    මේ කතාව නම් කියල තියෙන්නේ ඩොක්ටර් රුවන්... ඔව් එක වෙන්නත් පුලුවන්.. කොහොම උනත් දොස්තර මාෆියාවනම් පිළිලයක් රටටම...
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    මේ කතාව නම් කියල තියෙන්නේ ඩොක්ටර් රුවන්... ඔව් එක වෙන්නත් පුලුවන්.. කොහොම උනත් දොස්තර මාෆියාවනම් පිළිලයක් රටටම...

    තරුණ ඩොකාලනම් ප්‍රශ්නයක් ඇහුවම කියල දෙනවා හැට පන්න නාකි උන්නම් හිතන් ඉන්නේ අපි මුකුත් නොතේරෙන පොල් බූරුවෝ කියලා
     
    • Like
    Reactions: D_Mad

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    11,322
    11,400
    113
    Gotham City
    එලකිරි ලින්ක් එක වැඩ නැති උනාට උයා දාපු ත්‍රෙඩ් එකේ google cache page එක තියෙනව අනේ. මේ ලින්ක් එකට ගිහින් බලන්න :sorry:

    http://webcache.googleusercontent.c....php/t-1606495.html+&cd=1&hl=en&ct=clnk&gl=lk

    BruceWayne92
    03-25-2014, 12:35 AM
    http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif Ada re kukul mas and... (http://www.elakiri.com/forum/showthread.php?p=16429233#post16429233) 03-24-2014 10:42 PM You really need to work on your grammar bro~
    කාටද රිදුනේ? කවුරුද හැඬුවේ ? කවුද මගේ රෙප් කපලා ගියේ ?:P:P:P:P:P:P

    …මෙන්න මෙහෙම තමා මම මගේ කවුරු හරි රෙප් කැපුවහම කියන්නේ .හැබයි ඉතිං රෙප් කැපුවට මගේ කිසිම අවුලක් නැහැ .ඒ වගේම රෙප් දුන්නා කියලා කොහොමත් අවුල් නැහැ;);););) .හැබැයි මම මේ ත්‍රේඩ් එක දාන්නේ පොඩි දෙයක් නිසා .මෙන්න මේකයි සීන් එක .මම ඔය උඩින් දාල තියෙන්නේ මගේ රෙප් කැපිච්ච අවස්ථාවක් .ඒ රෙ කපලා තියෙන්නේ කවුරුද කියලා මම දන්නේ නැහැ .හැබැයි රෙප් කපලා තියෙන්නේ මා විසින් ස්කර්වි කියන එකාගේ කුකුල් මසුයි වොඩ්කයි ගැන කියපු ත්‍රෙඩ් එකේ මම දාපු පොස්ට් එකකට .ඒක ඉතිං ලිව්වේ ඉංග්‍රීසියෙන් .ඉතිං ඒ රෙප් කපපු කෙනා රෙප් කපලා තියෙන්නේ ඒ මම දාපු ඉංග්‍රීසි පොස්ට් එකේ ග්‍රැමර් අවුල් කියලා .මට රෙප් කැපිච්ච එක ගැන නම් කිසිම අවුලක් නැහැ .ඒත් අවුල තියෙන්නේ අපේ රටේ එවුන්ගේ ආකල්ප ගැන .මොකද මම ඉංග්‍රිසියෙන් ඔනේ තරම් ෆේස්බුක් එකේ විදේශ පුද්ගලයන් සංවිධාන (ඇමරිකාව ,එංගලන්තය වැනි ) විසින් කරන පේජ් වල ඉංග්‍රිසියෙන් කමෙන්ට් කරනවා ඕනේ තරම් .එව්වට රිප්ලයි හිටන් එනවා ඕනේ තරම් .ඒ වගේම ඒ දන කමෙන්ට්ස් වල ග්‍රැමටිකල් එරර්ස් ඔනේ තරම් තියෙනවා .ඒක මම දන්නවා .හැබැයි අපි සාමාන්‍යෙන් කමෙන්ට් කරන්නේ කථන භාෂාවෙන් මිසක් ලියන භාෂාවෙන් නෙමේ නේ .ඉතිං මම දන්න විදියට කථන ඉංග්‍රීසි වල පළවෙනි නීතිය තමා ග්‍රැමර් ගැන නොසළකා හැරීම .එකේන් කියන්නේ නැහැ ග්‍රැමර් වැඩක් නැහැ කියලා .ඒත් ග්‍රැමටිකල් එරර්ස් එච්චර වැදගත් නැහැ කතාකරන කොට .ඉතිං අපි මේ එළකිරියේ පොස්ට් දාන්නෙත් කථන භාෂාවෙන් .ඉතිං මගේ පොස්ට් වලත් ග්‍රැමට්කල් එරර්ස් තියෙනවා .ඒක මම පිළිගන්නවා .මොකද ඉංග්‍රීසි කියන්නේ අපේ මව් බස් නෙමේ නේ .ඒත් ඉතිං මට තියෙන ප්‍රශ්නේ මගේ ඉංග්‍රීසි කමෙන්ට්ස් වල පොස්ට් වල සුද්දන්ටවත් නැති ප්‍රශ්නයක් කොහොමද සුද්දාවත් ගනන් ගන්නේ නැති කළු කැත ශ්‍රි ලාංකිකයෙක්ට තිබ්බේ කොහොමද කියාලා .
    …ඔන්න ඕක තමා අපේ ජාතියේ වැරැද්ද .අපේම උන්ම තමා අපිට කෙළින්න .ඉස්සර ඉඳන් තියෙන රිද්මය ඕක තමා .ඉතිං මට පෙන්නන්න ඕනේ උනේ අන්න ඒ දේ මෙතන .අපේ එව්වන්ගේ තියෙන තුප්පහි ආකල්ප .අනේ මන්දා කවදා හැදෙයිද කියලා .
    උඹ කවුද මචං ? මන් කවද්ද උඹට රිද්දුවෙ ?
    උඹ ඔසි Henry L ගෙ ෆෙක් එක එහෙම නෙමෙද ?
    නැත්තම් අරFCB කියන ජිම් පොන්ස් ද?
    සචිත් කියන එකාද ?
    නැත්තම් එරොසන් ද ?
    එහෙම නැත්තම් මෙතන මෙ කියන කන්සල්ටන් නොනාගෙ මිනිහා උඹද ?]

    2014 දි /කියන්නෙ 22 සුටිකෙක් බන් මන්
    දැණ් 28 යි පරිණත පොරක්.
    ලොකෙ දකින විදිය වෙනස් නෙ බන් වයස එක්ක.

    මෙ යන විදියට පොඩි කාලෙ බස් එකෙ සීසන් එක නැතුව හොරෙන් ගිය එව්වායි
    ඉස්කොලෙ කාලෙ. අනුන්ගෙ බත්වලට පැනලා බිත්තරෙ උස්සපු එව්වයිත් එලියට එවි අනෙ අපොයි .
    හොඳ වෙලාවට ඒ කාලෙ එළකිරි තිබ්බෙ නැහැ .
    අනෙ මන්දා උඹත්.
     
    මම Jack + expert = Jakxpert :)
    මම 2010 ඉඳලා එලකිරි එන එකෙක්. මට වෙන එකවුන්ට් නෑ. කට හොඳ නැති නිසා එක එකවුන්ට් එකකින් වැඩි කල් ඉන්න ලැබෙන්නේ නෑ බෑන් වෙනවා.
    ඔය කියන කන්සල්ටන් නෝනා බස් එකේ යනකොට මම එයාගෙ පිටිපස්සෙන් ගියා දවසක්. එයා ඔය ත්‍රෙඩ් එක බල බල ගියා පෝන් එකේ.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,610
    41,920
    113
    Deniyaya
    තරුණ ඩොකාලනම් ප්‍රශ්නයක් ඇහුවම කියල දෙනවා හැට පන්න නාකි උන්නම් හිතන් ඉන්නේ අපි මුකුත් නොතේරෙන පොල් බූරුවෝ කියලා
    aniwa ow